පණහ සහ හැටේ දසකයේ හොලිවුඩ් සිනමාවේ සරාගී සංකේතය වූ මැරිලින් මොන්රෝ සැබවින්ම ප්‍රතිභාපූර්ණ නිළියක් නොවූවා ය. ලෝකය වසඟ වූයේ ඇගේ ලිංගික ආකර්ෂණයට මිස රංගන ප්‍රතිභාවට නොවේ ය යන්න සමකාලීන හොලිවුඩයේ ප්‍රකට මතයක් විය. ‘සම් ලයික් ඉට් හොට්’ චිත්‍රපටය එයට හොඳම උදාහරණයකි.
අධ්‍යක්ෂ බිලී වයිඩ්ලර් පවසන ආකාරයට මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන අසූතුන් වතාවක් පමණ නැවත නැවත රූගත කිරීමට සිදුවිය. ‘කමක් නෑ. ඔබ ඒ ගැන දුක් වෙන්න එපා’ යැයි අධ්‍යක්ෂ බිලී රූගත කිරීම්වලින් අනතුරුව මැරිලින් ගේ සිත සනසන අටියෙන් කීවේ ය. එවිට මැරිලින් ගත් කටටම ඇසුවේ ‘දුක් වෙන්න? මොනවටද?’ යනුවෙනි.
මෙවැනි සාඩම්බර හැසිරීම් හා ආකල්පවලින් යුත් ඇය, පසුතලයට බොහෝවිට ප්‍රමාද වී පැමිණෙන තැනැත්තියක ද වූවා ය. එවැනි සමහර විටක ඇය නිදහසට කරුණු ඉදිරිපත් කළේ ‘සමාවෙන්න.
මට ඔබේ ස්ටූඩියෝ එක තියෙන තැන හොයාගන්න බැරිවුණා.’ කියමිනි. මේ එකම බොරුව දිනපතා පුනරුච්චාරණය කිරීම අතාත්වික බවවත් ඇයට සිතුණේ නැත.
මේ හැසිරීම් සමුදාය නිරීක්ෂණය කළ අධ්‍යක්ෂ බිලී වයිඩ්ලර් චිත්‍රපටයේ රූගත කිරීම් අවසාන වීමෙන් පසුව පැවැසුවේ මෙයයි. “මැරිලින්ගේ මොළේ හරියට ස්විස් චීස් එකක් වගෙයි. සිදුරුවලින් පිරිලා..!”
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.