ප්‍රංශයේ මාස ගණනාවක් පුරා පැවැති මහජන විරෝධතාවයන් නොතකා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට විශ්‍රාම යන වයස අවුරුදු 64 දක්වා ඉහළ නැංවීම සඳහා වූ මතභේදාත්මක පනත් කෙටුම්පතට අත්සන් තබා එය නීතියක් බවට පත්කර ඇති බව වාර්තා වේ.
අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් කොපමණ ප්‍රමාණයක් සේවයේ යොදවන්නේද, යන්න ප්‍රසිද්ධ කිරීමට විශාල සමාගම්වලට බල කිරීම සහ වැඩිහිටි කම්කරුවන් සඳහා විශේෂ කොන්ත්‍රාත්තුවක් ඇති කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ප්‍රතික්ෂප කරමින් නව දෙනෙකුගෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් විසින් විශ්‍රාම යන වයස අවුරුදු 64 දක්වා ඉහළ නැංවීම හා සම්පූර්ණ විශ්‍රාම වැටුපක් සඳහා අවශ්‍ය සේවා කාලය අවුරුදු 42ක් දක්වා දීර්ඝ කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථානුකූල බව පවසමින් සිය අනුමැතිය ලබා දෙනු ලැබීය.
විශේෂ ව්‍යවස්ථාපිත බලතල භාවිතා කරමින් පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තු ඡන්දයක් ලබා ගැනීමට ආණ්ඩු පක්ෂය ක්‍රියා කිරීමත් සමඟ මහජන විරෝධතායන් උත්සන්න විය. මේ වෙනුවෙන් අදහස් දක්වමින් අන්ත දක්ෂීණාංශික නීති සම්පාදකයන් ප්‍රකාශ කර තිබුණේ, මෙම ප්‍රතිසංස්කරණ අතිශය අසාධාරණ එකක් වන වා මෙන්ම මේත් සමඟ ප්‍රංශ ජනතාව සහ එමානුවෙල් මැක්‍රොන් අතර නියත විරසකයක් සනිටුහන් කරනු ඇති බවත්ය.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…