බටහිර අප්‍රිකානු කලාපයේ මාලි රාජ්‍යයේ ඊයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයක් හේතුවෙන් එරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බලයෙන් පහකර තිබෙනවා. එරට ජනාධිපති ඊබ්‍රාහිම් බුබාකර් කීටා සහ අග්‍රාමාත්‍ය සුමේලු බුබේයේ මයිගා මේ වනවිට හමුදා නායකයන් විසින් රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.
පැවති රජයේ තවත් ප්‍රධානීන් රැසක් හමුදා අත්අඩංගුවේ පසුවන බවද වාර්තා වේ.
මාලි අගනුවර වන බමාකෝ නගරය ආසන්නයේ පිහිටි කාටි හමුදා කඳවුරේ සිට මෙම හමුදා කුමන්ත්‍රණය දියත් වී ඇති අතර ඒ සඳහා නායකත්වය ලබා දී තිබෙන්නේ කර්නල් ඩියාවු නමැති පුද්ගලයෙකි.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුදා අත්අඩංගුවට පත්වීමත් සමග බමාකෝ අගනුවර වැසියන් දහස් ගණනක් වීදිබැස සිය සතුට පළකළ අතර හමුදා කුමන්ත්‍රණය සඳහා සහාය පළකර තිබෙනවා.
පැවති පාලනය විසින් ගෙනගිය ප්‍රජාතනත්‍ර විරෝධී පාලන ක්‍රමවේදය හේතුවෙන් එරට බහුතර ජනයා රජය පිළිබඳ කළකිරීමට පත්ව සිටි අතර විරුද්ධ පක්ෂ එකමුතුවකින් සැදි ‘ජුනි 05 ව්‍යාපාරය’ රජයට ඉල්ලා අස් වන්නැයි බල කරමින් පසුගිය ජුනි මාසයේ සිට විරෝධතාවල නිරත විය.
මෙම තත්වය උපයෝගී කර ගනිමින් කර්නල් ඩියාවු ඇතුළු හමුදා නිළධාරීන් පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස රාජ්‍ය බලය අත්පත් කරගෙන තිබේ.
UN – LNW
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…