Black Widow චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් වීමත් සමඟම සියලු Marvel රසිකයන් 2020 මැයි පළමුවනදා තෙක් දින ගණන් කිරීම ඇරඹූහ.
Marvel Phase 3 අවසන් කරමින් නිම වූ Endgame චිත්‍රපටයට පසුව නිකුත් වන 2 වන Marvel චිත්‍රපටය ලෝකප්‍රකට ස්කාර්ලට් ජොන්සන් රංගනයෙන් දායකත්වය දරණ Black Widow චිත්‍රපටය වේ. නමුත් එය Phase 4 ට අයත් නොවන චිත්‍රපටයක් නොවන බවත්, Phase 4 හී පලමු චිත්‍රපටය Spider-Man: Far From Home බවත් කිව යුතුය. Marvel චරිත වලින් ඒකල චිත්‍රපටයක් හිමි වූ එකම කාන්තා චරිතය Black Widow. Black Widow චරිතය මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ 2010 දී Iron Man 2 චිත්‍රපටය ඔස්සේ ය.
මෙම පූර්ව ප්‍රචාරක පටය මිනිත්තු දෙකකට වඩා දිගු අතර එහි නටාෂා රොමානොෆ්ගේ ‘පවුල’ පිලිබදව හඳුන්වා දී ඇත, ඊට අනුව ඇය පැරණි ජීවිතයේ රුසියානු ඔත්තුකරුවෙකු ලෙස සේවය කළ බවක් පෙන්වයි. ෆ්ලෝරන්ස් පුග්, ඩේවිඩ් හාබර් සහ රේචල් වයිස්ගේ චරිත රොමනොෆ්ගේ ජීවිතයට සම්බන්ධ වන ආකාරය අපට හමු වන්නේ මෙම ප්‍රචාරක පටය ඔස්සේය.
මෙම ප්‍රචාරක පටය තුළ අපට විවිධ ප්‍රභේදයන් වෙත විහිදෙන චිත්‍රපටයක් පුරෝකථනය කළ හැක. එය ආරම්භ වන්නේ Bourne-esque මාදිලියේ ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙසින්, පසුකාලීනව, මාර්වල් සිනමා විශ්වයේ සාම්ප්‍රදායික තවත් සුපිරි වීර චිත්‍රපටයක සිරි ගැනීමට එය සමත් වේ, ත්‍රාසජනක සටන් ජවනිකා චිත්‍රපටයේ රස තවත් වැඩි කිරීමට සමත් වේ.
ඔබ විශාල පිරිවැයක් දරමින් කරන ලද ඔත්තු චිත්‍රපටයක් අපේක්ෂා කළේ නම්, ඒ මෙය වීමට බොහෝ සම්භාවිතාවක් තිබේ.
රුසියානු කැප්ටන් ඇමරිකාට සමාන රෙඩ් ගාඩියන් චරිතයට පණ පොවන හාබර්, Black Widow කතාන්දරය වෙනමම අතකට පෙරළයි.
දෙවන පූර්ව ප්‍රචාරක පඨයක් පිලිබද කිසිදු කතාබහක් තවමත් නොමති නමුත් අප්‍රේල්, මාර්තු මාසවලදී එවැන්නක් බලාපොරොත්තු වීමට හැකි බව Marvel රසිකයන් ගේ අදහසයි. Soul Stone වෙනුවෙන් Avengers Endgame හීදී දිවි පූජා කළ නටාෂා රොමනෝෆ් අවසන් වරට Marvel චිත්‍රපටයකින් දැකීමට රසිකයන්ට තවත් මාස 5ක් ඉවසා සිටීමට සිදු වනු ඇත.
[embedyt] https://youtu.be/RxAtuMu_ph4[/embedyt]
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!