සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ Km දිගින් යුත් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම DALI නම් සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකා වක ගැටීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බව වාර්තා වේ.
පාලම කැඩී යන අවස්ථාවේ පුද්ගලයන් 20 දෙනෙකු පමණ හා වාහන කිහිපයක් ගඟට වැටි ඇති අතර ජිවිත හානි කිසිවක් වාර්තා නොවේ. බැල්ටිමෝර් සිටි ගිනි නිවන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙය මහා විනාශයක් බවයි.
මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එක්සත් ජනපදයේ විශාලතම වරාය වන බැල්ටිමෝර් වරාය අසල පිහිටා තිබේ.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.