සසෙක්ස් හි ආදිපාදවරුන් වන හැරී කුමරු සහ මේගන් පවසන්නේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස ඔවුන් සිය භූමිකාවෙන් ඉවත් වන බවත් “මූල්‍යමය වශයෙන් ස්වාධීන” වීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් ය. යුවළ මේ පිළිබදව බදාදා(07) මාධ්‍යට නිවේදනය කළහ.
මෙම ප්‍රකාශයෙන් පසුව එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ මහජනතාවගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ තීරණයට සහයෝගය දැක්වූහ.
“අපි අදහස් කරන්නේ රාජකීය පවුලේ ‘ජ්‍යෙෂ්ඨ සාමාජික භූමිකාවෙන් ඉවත්වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට කටයුතු කරන අතරම රැජිනට අපගේ පූර්ණ සහයෝගය තවදුරටත් ලබා දීමටයි.” ඔවුන් දෙපළ පවසා සිටියහ. හැරී කුමරු සහ මේගන් කුමරිය රාජකීය පවුලේ වෙනත් සාමාජිකයන්ගෙන් ඔවුන්ගේ තීරණය ගැන විමසා බලා නැත. ඒ හේතුවෙන් මෙම නිවේදනය සැමදෙනාවම පුදුමයට පත් කර ඇත.
නිවේදනයෙන් පසු මාළිගාව තුළ දැඩි බලාපොරොත්තු සුන්වීමක් ඇති ව ඇති බව කියනු ලැබේ; ප්‍රවෘත්තියේ ප්‍රතිඵලයක් ලෙස පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් බොහෝ කණගාටුවට පත්ව තිබේ..
යුවළගේ ඉන්ස්ටග්‍රෑම් සටහනෙන් පැය කිහිපයකට පසු නිකුත් කළ නිවේදනයක බකිංහැම් මාලිගය කියා සිටියේ තත්වය “සංකීර්ණ” බවයි.
බොහෝ දෙනා පවසන්නේ ඉදිරියේදී මේගන් කුමරිය යළිත් චිත්‍රපට හා රූපවාහිනී නිළියක් ලෙස කටයුතු කරනු ඇති බවයි.
යුවළ පවසා ඇත්තේ එක්සත් ජනපදය සහ උතුරු ඇමරිකාව අතර කාලය ගත කිරීමට අදහස් කරන බවත් එය සිය පුතුටත් යහපත් වනු ඇති බවයි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…