Facebook නැමති තාක්ෂණික දැවැන්තයා දැනුවත්ව ව්‍යාජ ගුප්තකේතන මුදල් සඳහා දැන්වීම් සත්කාරකත්වය ලබා දීමෙන් මගින් මෙම ක්‍රියාවලිය සිදු කර තිබේ.
මෙටා සමාගම මේ පිලිබඳව තවමත් අදහස් දක්වා නොමැති නමුත් වංචාකරුවන් තම මාජ මාධ්‍ය ජාලය ඔස්සේ හදුනාගැනීමට කැපවී සිටින බව සමාගම කලින් පවසා තිබේ.
ඕස්ට්‍රේලියානු Competition and Consumer Commission ආයාතනය (ACCC) පවසන්නේ අදාළ වෙළඳ දැන්වීම් මගින් අවදානමට ලක්විය හැකි පරිශීලකයින් ඉලක්ක කර ගැනීමට Facebook හි ඇතැම් ක්‍රියාවිලීන් භාවිතා කර ඇති අතර ඕස්ට්‍රේලියානු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ව්‍යාජ දත්ත උපුටා දැක්වීම් ඒවා තුල ඇතුළත් කර ඇති බවයි.
අවසරයකින් තොරව භාවිතා කරන ලද දත්ත අතර හිටපු නිව් සවුත් වේල්ස් ප්‍රිමියර් මයික් බෙයාර්ඩ්, රූපවාහිනී සත්කාරක ඩේවිඩ් කොච් සහ කෝටිපති ව්‍යවසායක ඩික් ස්මිත් ඇතුළත් වේ.
ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ මේ සම්න්ධව ගොනු කරන ලද නඩුවේ නෛතික ක්‍රියාමාර්ග පිලිබඳව, මෙටා සමාගම දැනුවත් කළ බවත්, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විරෝධතා මතු වූ පසුව පවා එම සමාගම වංචා වැළැක්වීමට අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වී තිබේ.
පසුගිය මාසයේදී ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපතියෙකු වන ඇන්ඩෲ ෆොරස්ට් මෙටාට එරෙහිව අපරාධ නඩුවක් යොමු කලේ ඔහුගේ රුව භාවිත කළ ව්‍යාජ දැන්වීම් සම්බන්ධයෙන් ය.
ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සතු Meta සමාගම 2021 දී ගෝලීය වෙළඳ ප්‍රචාරණ ආදායමෙන් ඩොලර් බිලියන 115ක් උපයා ඇත.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…