වාර්තාවලට අනුව මේ මීයන් දෙදෙනා, කසකස්ථානයේ බහුලව දැකිය හැකි කුණාටුවකින් බේරීම සඳහා මෙම යන්ත්‍රය තුළට රිංගාගෙන ඇත. කෙසේ නමුත් මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රෙය් මුදල් බහා තිබෙන්නේ කාඩ්බෝඩ් පෙට්ටියකට සමාන සැකසුමක් තුළ ද වන බවයි.
ATM යන්ත්‍රයකින් අපේක්ෂිත සේවය සිදු නොවන්නේ නම් වහාම බැංකු සේවකයන් ඇමතීම සිරිතකි. පසුගිය දිනෙක බැංකු සේවකයන් විමතියට පත් වූයේ එම යන්ත්‍රයෙන් මුදල් ලබාගන්නා හැම කෙනෙක්ම, මීයන් කා දැමූ ඉරුණු නෝට්ටු කැබලි ගැන පැමිණිලි කරන්නට පටන් ගත් නිසාවෙනි.
නමුත් එහි රහස ඔවුන් දැනගෙන තිබෙන්නේ යන්ත්‍රයට නැවත නෝට්ටු පිරවීම සඳහා එය විවෘත කළ අවස්ථාවේදී ය.
කොහොම වුණත් කුණාටුවකින් බේරීම සඳහා ATM යන්ත්‍රයක් තුළ සැඟවුණු මීයන් දෙදෙනා සිත් සේ ‘මිල අධික දිවා ආහාරයක්‘ රස විඳිමින් සිටි බව නම් තමන් දුටු දෙයින් බැංකු සේවකයන්ට ප්රත්යක්ෂ විය. ඒ බිලේ වටිනාකම ඇමරිකානු ඩොලර් 300 ක් තරම් බව ද දැනගන්නට ලැබේ!
[embedyt] https://www.youtube.com/watch?v=T5hYRt4PZLQ[/embedyt]
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!