බ්‍රසීලයේ වේල්ලක් කැඩීයෑම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 200 දෙනෙකු පමණ අකුරුදන් වී ඇති බව වාර්ථා වේ.
බ්‍රසීලයේ යපස් පතලක් ආශිත්‍රව පිහිටා ඇති මෙම බැම්ම කැඩී යෑමට හේතුව අධික ගංවතුර තත්ත්වයයි.
මේ ආශ්‍රිතව පිහිටා තිබූ නිවාස ඇතුළු ගොඩ නැගිලිද රැසක් බිදී ගොස් ඇති අතර යපස් ආකරය පවත්වා ගෙන ගිය ආයතන කළමනාකාරීත්ව පවසන්නේ වේල්ල බිදී යන අවස්ථාවේ එහි පුද්ගලයින් 427 දෙනෙකු සේවය කරමින් සිටි බවත් ඉන් 279 දෙනෙකු බේරා ගැනීමට සමත්වූ අතර 150 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්ය.
වේල්ල බිදී යාමත් සමග විෂ සහිත යකඩ අපද්‍රව්‍ය මිශ්‍ර ජලය එම ප්‍රදේශයේ ගම්මාන රැසකට පැතිර ගොස් ඇති බවද වාර්තා වේ.
මෙහෙයුම් අංශ හෙලිකොප්ටර් යානා මගින් ජනතාව මුදා ගැනිමේ කටයුතු සිදු කෙරෙන අතර 100කට වැඩි මෙහෙයුම් නිළධාරීන් ප්‍රමාණයක් මෙහෙයුම් කටයුතු ව නිරත වෙමින් සිටී. එමෙන්ම අනතුරෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනුමාන කෙරේ.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…