ඔස්ටින් සිකුරාදා නවදිල්ලියට පැමිණ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සමඟ සාකච්ඡා පවත් වන්නට විය.
ඉන්දියාව ආසියා-පැසිෆික් කලාපයේ වැදගත් එක්සත් ජනපද හවුල්කරුවෙකු වන අතර ඔස්ටින්ගේ දෙදින සංචාරය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය සමඟ සිදු වූ ප්‍රභල සංසිද්ධියකි.
නිදහස් හා විවෘත කලාපීය පිළිවෙලක් ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්ශවයම තම කැපවීම මෙහිදි යළිත් තහවුරු කරන්නට විය.
දෙපාර්ශවයම කලාපය මුහුණ දෙන හවුල් අභියෝග පිළිබඳ ඉදිරි කටයුතු හුවමාරු කරගත් අතර ඔවුන්ගේ පුළුල් හා ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී ක්‍රියා කිරිමට ඇමරිකාව සහ ඉන්දියාව එකඟතාවය පළකරන්නට විය.
ඉන්දියාවට පෙර ඔස්ටින් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ජපානයේ සහ දකුණු කොරියාවේ සංචාරය කළ අතර එය කලාපයේ තවත් වැදගත් හවුල්කරුවන් දෙදෙනෙකු මෙන්ම චීන ප්‍රතිවිරෝධින් වූ රටවල් ද්විත්වයක් සමඟ වූ සාකච්ඡාවකි.
ඉන්දියාවේ සන්නද්ධ හමුදා නවීකරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් යටතේ එක්සත් ජනපද ආරක්ෂක සමාගම් කිහිපයක් හෙලිකොප්ටර් ඇතුළු මිලිටරි උපාංග සැපයීම සඳහා ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සිදු කර තිබූනේ මීට පෙර අවස්ථාවකයි.
එවැනි වටපිටාවක් ඇමරිකාව සහ ඉන්දියාව අතර, දිගු කලක පටන් පවති. චීන ප්‍රතිවිරෝධය වෙනුවෙන් ඇමරිකාව සිය කඳවුර නිරන්තර ශක්තිමත් කීරිමට කටයතු යොදයි.
සහන් හේවාගමගේ
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…