“මිහි මඬලේ වීරයා” සම්මානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිරිනැමෙන ඉහළම පාරිසරික සම්මානයයි. මේ වසරේදී එම සම්මානයට හිමි හිමිකම් කියන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝ බැව් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා සැසියේදී පසුගිය 26වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී.
ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැති උත්සවයකදී ඉන්දීය අගමැතිවරයාට එම සම්මානය අද ප්‍රදානය කෙරිණ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මේ සම්මානය පිරිනමා තිබෙන්නේ අන්තර්ජාතික සූර්ය සම්මුතියේ කටයුතු ඉදිරියට රැගෙන යෑමත්, පාරිසරික ක්‍රියාමාර්ග සහයෝගයෙන් පෙරට රැගෙන යෑම ප්‍රවර්ධනය කිරීමත් යන කාර්යයන්ට කැපවී කටයුතු කර ඇති බැවිනි.
වරක් පමණක් භාවිතයට ගෙන ඉවත හෙලන ප්ලාස්ටික් භාවිතය 2022 වනවිට ඉන්දියාවෙන් මුළුමනින්ම අතු ගා දැමීමට ඉන්දියාව මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටී.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.