පරිසර

ලෝකය ඉදිරියේ ඇති බරපතල පාරිසරික අභියෝග 5

වියළී ගිය වනාන්තර, ගොඩබිමට ගොඩ වදින මුහුද, මුහුද වෙත ඇදෙමින් තිබෙන භූමිය, කිදා බසින නගර, අපිරිසිදු වූ වාතය මෙන්ම ජලය .. මේ සියල්ලක්ම අප වෙත කියාපාන්නේ ලෝකය කෙහේදෝ ප්‍රපාතයකට වොගයෙන් ඇද වටෙමින් සිටින බවයි.

අපද ඇතුළු සමස්ත ජීවයම ඒ හා වේගයෙන් එකී ප්‍රපාතය දෙසට තල්ලු වෙමින් සිටිමු.

ලෝකයේ රටවල් 50ක විශේෂඥයින් 500ක් දෙනා එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව ලෝකය මේ වන විටත් මුහුණ දෙමින් සිටින දරුණු සහ ඛේදනීය තත්ත්ව පිළිබදව වාර්ථාවක් හෙට දින නිකුත් කරන්නට නියමිතය.

මෙම වාර්ථාව මගින් ඉදිරි වසර 50 තුළ ස්වභාව ධර්මය හා ජෛව විවිධත්වය පිළිබදව මිනිසා ඉදිරියේ ඇති විශාලතම අභියෝග පිළිබදව උකහා දක්වා ඇත‍.

1 ලොව ජෛව විවිධත්වය සීග්‍රයෙන් අතුරුදන් වෙමින් පැවතීම

IUCN රතු වාර්ථාව මගින් පෙන්වා දී ඇති පරිදි මිනිසාගේ ක්‍රියාකාරකම් ද හේතුවෙන් ලෝකයෙන් ඉතා සීග්‍රයෙන් තුරන් වන ජෛව විශේෂිතයන් රැසකි. ඒ අතර විශේෂිතයන් 100 000ක් පමණ වඩාත් අනතුරුදායක තත්ත්වයේ සිටී, මේ අතර වැඩි අවධානමක් ඇති විශේෂිත‍ෙ මැඩගස්කර උණහපුළුවා ගේ සිට මිඩියන්, සලමන්දරාවන් මෙන්ම දේවධාර , උඩවැඩියා ආදී විවිධ පැළැටි දක්වාම විහිදෙන පරාසයක වෙයි.

විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මීළග වසර බිලියනයක කාලය තුළ එහි අවසන් භාගයේදී ලෝක විනාශය සිදු විය හැකි බවයි.

මේ සදහා දැනටමත් විවිධ පූර්ව සිදුවීම් සිදුවෙමින් පවතී. මානව ක්‍රියාකාරීත්වය ලෝකයේ ඇති වන්නට පෙර ලෝක විනාශ වීමේ අවධානය ට වඩා 10000ගුණයක් මිනිස් ක්‍රියාකාරකම් නිසා වැඩි වී ඇත.


වාර්ථා මගින් පෙන්වා දෙන පරිදි ස්වභාවිකත්වය සහ ජෛව විවිධත්වයෙන් අනූන වූ අප්‍රිකානු මහද්වීපයද අද වන විට පවතින්නේ අවධානම් තත්ත්වයකයි. IPBES ඉදිරිපත් කළ වාර්ථාවකට අනුව වර්ෂ 2100 වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අප්‍රිකානු කුරුල්ලන් සහ ක්ෂීරපායීන් හරි අඩක් විනාශයට පත් වනු ඇත. එමෙන්ම මධ්‍යම ආසියාවේ සහ යුරෝපයේ පවතින සත්ව සහ ශාක විශේෂ 42%ක් පසුගිය දශකය තුළ විනාශයට ගොස් ඇත.

2 දේශගුණික විපර්යාස, පරිසර දූෂනය සහ වන සතුන්ට වාසස්ථාන අහිමිවී යෑම‍

නවතම අධ්‍යයනයන්ට අනුව දේශ ගුණික විපර්යාසයන් හේතුවෙන් ඇති ව පවතින දරුණුතම බලපෑම් සිදු වන අතරේ මිනිසා විසින් වගා බිමි සදහා වන සතුන් ජීවත් වන වනාන්තර යොදා ගැනීම හේතුවෙන් අද වන විට සීග්‍රයෙන් ලෝකයේ වනාන්තර ප්‍රමාණය අඩු වෙමින් පවතී, එමෙන්ම සත්ව දඉඩයම සහ මසුන් ඇල්ලීම හේතුවෙන්ද අද පොළෝ තලයට අහිමිවෙමින් පවතී.

3 සතුන් සහ ශාක වඳ වී යෑම

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අහිමි වන භූමීන් හේතුවෙන් ලෝකයේ බිලියන 3.5ක පමණ ජනතාවකගේ ජීවිත වල දරුණූ සෙ බලපෑම් කරනු ඇතිබව IPBES. මගින් එළි දක්වන ලද වාර්ථාව සදහන් කරයි.

ඔරොත්තු දිය නොහැකි කෘෂිකාර්මික කටයුතු සහ වන විනාශය මෙන්ම මහාමාර්ග තැනීම සහ පතල් කර්මාන්තය මෙවැනි මිනිස් ක්‍රියාකාරකම් වල වැඩි බලපෑමක් ඇති කරන ඒවාය.

2018 වසර තුළ ලොව නිවර්තන කලාපයට අයත් වනාන්තර හෙක්ටයාර මිලියන 12ක් ලෝකයට අහිමි වී ඇත. එය මිනිත්තුවකට පාපන්දු ක්‍රීඩා පිටි 30ක් තරම් ප්‍රමාණයට වේගයෙන් සිදු වූ විනාශක් බව මෑත කාලීන වාර්ථා පෙන්වා දෙයි.

4 වාසභූමි අනුවර්ථනය ජෛව විවිධත්වයට බලපාන තවත් අභියෝගාත්මක බලපෑමකි.

IPBES අධ්‍යයනයන්ට අනුව මිනිස් ක්‍රියාකාරකම් වලින් බේරී සිටින්නේ පෘථිවියේ පවතින සමස්ත භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණි. 2050 වන විට මෙම තත්ත්වය තවදුරටත් දහයෙන් එකක ප්‍රමාණයට අඩු වනු ඇති බව අනාවරණය වී ඇත.

2001 වසරේ සිට ඉන්දුනීසියාවට ඊට අයත්ව පැවති අති සුන්දර වනාන්තර හෙක්ටයාර මිලියනයක් අහිමි වී ඇත.

5 ඇතැම් විශාල මෙන්ම අග්‍රගන්‍ය වූ වැසි වනාන්තර සදහටම නැතිවී යනු ඇත‍

ඇමසන් යනු ලොව විශාපතම වැසි වනාන්තරයයි. දහස් ගණන් පැළැටි , ශාක සහ සත්ව ගහණයකට නිවාස වූ එහි ජෛව විවිධත්වයටද එය නිවහනක් විය. නමුත් සත්ව පාලනය, පතල් කැනීම් මෙන්ම විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇමර්සන් වනාන්තරය තවත් වැඩි කලක් යන්නට මත්තෙන් ලෝකයට අහිමි වනු ඇත.

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

36 mins ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

9 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago