පොදු ස්ථානයක හිජාබයකින් සිය මුහුණ අවරණය කිරීමේ වරදට ඩෙන්මාර්කයේ කාන්තාවකට ප්‍රථම වරට ක්‍රෝනර් 1000ක වන්දියක් එරට රජයට ගෙවන්නට සිදු විය.
එරට 28 හැවිරිදි කාන්තාවක් විසින් පසුගිය සිකුරාදා මෙසේ මුස්ලිම් කාන්තාවන් සිය මුහුණ ආවරණය කරමින අඳින හිජාබය නැමති ඇඳුමින් සැරසි එරට පොදු ස්ථානයක සිටිම ඇය විසින් සිදුකළ වරදයි.
ඉස්ලාම් ආගමට අනුව මුහුණු ආවරණය සහිත ඇඳුම ඉස්ලාම් කාන්තාවන්ට අනිවාර්යයකි. නමුත් ඩෙන්මාර්කය තුළ එය නීති විරෝධී බවට නව නීතියක් හඳුන්වා දුන්නේ 2017 අගෝස්තුවේදීය . එම නීතියට අනුව යම් අයුරකින් කාන්තාවක විසින් තවත් වරක් එම වරද කළෙහාත් ඇය විසින් ක්‍රෝනර් 10000 ගෙවිය යුතුය.
හිජාබය හැඳ සාප්පු සංකීර්ණයක සිටියදි තවත් කාන්තාවක් එය ඉවත් කරන ලෙස ඈ වෙත දැනුම් දුන්නද එය එසේ විසඳිය නොහැකිව පොලීසියමැදිහත්ව ඈ වෙත මෙම දඩය නිම කර ඇත.
මේ සම්බන්ධව මානව හිමිකම් සංවිධාන පවසන්නේ යමෙක්ට තමන්ට අවශ්‍ය ඇඳුමක් අඳින්නට අයිතියක් තිබිය යුතු බවයි.
නමුත් ඩෙන්මාර්කයට අමතරව බෙල්ජියම හා ප්‍රංශය යන රටවලද මෙම හිජාබය නීති විරෝධී බවට පත් කර ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…