මීට වසර මිලියන 99කට පෙර ජීවත් වූ නයි පැටවුකුට අයත් හිමායිත (frozen in time ) ෆොසිල කොටස් සොයාගෙන ඇත.
ඇම්බර් වර්ණයෙන් (කහපාටට හුරු)යුත් මෙම ෆොසිල මියන්මාරයේදී සොයා ගනු ලැබූ අතර ඔහු ඩයිනෝසරයන් මිහිමත ජීවත් වූ අවධියේදී සිටින්නට ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.
මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන විද්‍යාඥයින් පවසන්නේ මෙම ෆොසිල විශ්වාස කිරීමට පවා අපහසු අතිශය දුරුලභ දෙයක් ලෙසයි.
කැනඩාවේ ඇල්බටා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් කාල්ඩ්වෙල් පවසන්නේ මෙවැනි නයි පැටවකුගේ ෆොසිලයක් සොයා ගත් ලොව ප්‍රථම අවස්ථාව මෙය බවයි.
මිහිමත ජීවය බිහිවන යුගයේදී මෙම නයි පැටවා මියන්මාරයේ වනාන්තර ජීවත් ව ඇත. ක්සියාපීස් මියන්මාරෙන්සීස් Xiaophis Myanmarensisහෙවවත් ඩවුන් ස්නේක් dawn snake of Myanmar ලෙස මොහුව හඳුන්වයි.
මෙවැනිම තවත් ෆොසිලයක් නැවතත් සොයාගෙන ඇති අතර එය පෙර නයි පැටවා ගේ වර්ණයෙන් වෙනස් මිශ්‍ර වර්ණයක් සහිත විශාල නයෙකුගේ ෆොසිලයකි.
මෙම නයි පැටවා මෙලෙස හිමායිත ෆොසිලයක් බවට පත්වීමට හේතු වී ඇත්තේ ඔහු ගසක ඇලෙන සුළු සතුවයකුගේ කොටස් ආරක්ෂිත ව තබා ගැණීමේ හැකියාවක් ඇති.මැලියම් අතර සිරවීම නිසා බව විශ්වාස කෙරේ.
මෙම මැලියම් වර්ගය ලොව මෙතෙක් සොයගෙන ඇති අග්‍රගන්‍ය පොසිල මැලියම් වර්ගය බවද මෙම පර්යේෂණයේ නියැලෙන විද්‍යාඥයින් ගේ මතයයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…