ඉන්දුනීසියාවේ ඇති වූ භූමි කම්පාවක් නිසා වන විට 82ක් මිය ගියහ. සති දෙකක කාලයක් තුල ඇති වූ දෙවන භූ කම්පනය මෙය වන අතර මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ සුනාමී අවධානම ක් පිළිබඳවද ජනතාව දැනුවත් කර ඇත.
මේ හේතුවේ මේ වනවිට දහස් ගණනින් ගොඩනැගිලි විනාශ වී ඇති අතර බාලී දූපත ආසන්නයේ පිහිටි තවත් දූපතක් වන ලොම්බොක් හී මාතරම් ප්‍රදේශය මෙම භූ කම්පනය නිසා වැඩි වශයෙන් විනාශ යට පත් වී ඇත.
රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් වූ මෙම භූමි කම්පාව නිසා තුවාල ලැබු පිරිස මේ වන විටද රෝහල් කරා යොමු කරමින් පවතී.
ඉන්දුනීසියාව පෘථවියේ භූ කම්පන සහ ගිනි කඳු නිතර ඇතිවන පැසිපික් වළල්ලPacific rim හෙවත් අගිනි වළල්ල Ring of Fire ආශ්‍රිතව පිහිටා ඇති හෙයින් එහි භූකම්පන නිතර ඇති වීමේ ප්රවණෙවක් දැකිය හැකි වේ.
මින් පෙර 2016 වසරේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී ඇති වු භූමි කම්පාවක් හේතුවෙන් විශාල පිරිසක් මිය ගිය අතර 40000 වැඩි පිරිසක් අවතැන් විය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!