ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ජාලා බලධාරීන් විසින් අවිශ්වාස වන්ත ගිණුම් රැසක් අත්හිටුවා ඇත.
අත්හිටුවා ඇති ගිණුම් වලින් බොහෝමයක් ඉරානය සහ රුසියානු මතවාදයන් හී බලපෑම සහ ගෝලිය දේශපාලනයට සම්බන්ධ ගිණුම්ය. විශේසයෙන් මෙම රටවල් දෙක විසින් ඇමරිකානු , බ්‍රිතානය , මැද පෙරදිග සහ ලතින් ඇමරිකාව තුළ මෙහෙයුම් කටයුතු සඳහා පවත්වාගෙන යනු ලබන බවට සැක කරන ගිණුම් ය.
ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසන පරිදි මෙවැනි ෆේස්බුක් රැවටිලි සහගත ගිණුම් 650ක් හඳුනාගෙන ඇත.
ට්විටර් පවසන පරිදි එවැනි හඳුනා ගත් ට්විටර් ගිණුම් 284කි. ඒවා ඉරානයේ දේශ පාලන ව්‍යාපාරයට සම්බන්ධ වූ ඒවා ලෙස අනුමාන කෙරේ.
ෆේස්බුක් සහ ට්විටර් මෙම පියවර ගෙන ඇත්තේ ඇමරිකානු මධ්‍යස්ත මතවාදී කණ්ඩායම් වලට එරෙහිව සිදුවූ රුසියානු සයිබර් ප්‍රහාරය සම්බන්දව මයික්‍රොසොෆ්ට් ආයතනය හෙළිදරව් කිරීමත් සම්බන්ධයෙනි.
සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගෝලිය ආයතනය වන FireEye මෙම ව්‍යාජ සහ අවිශ්වාස කටයුත් ගිණුම් හඳුනාගෙන ඇති අතර ඒවා බොහෝමයක් මෙහෙයවා ඇත්තේ රුසියානු සහ ඉරාන මතවාදී ව්‍යාපාරයන් විසිනි.
තම සමාජමාධ්‍ය ජාලාවන් හි විශ්වාසවන්ත බව සුරැකීම සඳහා මෙවැනි පියවරක් ගත් බව මෙම ආයතන පවසයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…