සම ආශ්‍රිත පිළිකාවක් වන මෙලනෝමා එහි මුල් අවධියේදී හඳුනා ගත හැකි බවට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සමත් වෙයි.
මුල් අවධියේදී සිදු කළ හැකි රුධිර සාම්පල පරීක්ෂණයක් මඟින් මෙවැනි පිළිකා තත්ත්වයක් අනාවරණය කර ගත හැකි බව හෙළි වූ ලොව ප්‍රථම වතාව මෙය වෙයි.
ඉතා ඉක්මණින් ශරීරයේ පැතිරී යා හැකි පිළිකා තත්ත්වයක් වන මැලෝනීමා රෝගය වැළඳුන පසු එය හඳුනා ගැනීම සඳහා biopsies හෙවත් පඨක විශ්ලේෂණය කිරීමට වෛද්‍ය වරුුන්ට සිදුව තිබිණි.
නමුත් මෙම සොයගැනීමත් සමග රුධිර සාම්පලයක් ලබා ගැනීමෙන් පමණක් රෝග තත්ත්වය හඳුනා ගත හැකි වෙයි.
මෙය වෛද්‍ය විද්‍යාවේ සැබෑ ජයග්‍රහණයකි. ඉතා නිරවද්‍ය ලෙස රෝගය හඳුනා ගත හැකි මෙම ක්‍රමය ඉතා ඉක්මන් සහ වියදම් අඩු ක්‍රමයක් වීම එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේය.
මුල්වටයේ පරීක්ෂණ සඳහා 200ක් පුද්ගලයන්ගේ රුධි සාම්පල පරීක්ෂා කර ඇති අතර ඉන් හරි අඩකට මෙම පිළිකා තත්ත්වය වැළදී ඇති බව සොයා ගෙන ඇත. මුල් අවස්ථාවේ මෙම පිළිකා තත්ත්වය හඳුනා ගත හැකි වීම එය සුව කිරීමට ඉතා පහසු වන බව වෛද්‍ය වරුන්ගේ අදහසයි.
මෙලනෝමා යනු සම හා ආශ්‍රිත පිළිකා අතරේ භයානකම පිළිකා තත්ත්වයයි. යූ වී කිරණ වලට නිරාවරණය වීම මෙම රෝගය වැළඳීමට ප්‍රධානතම හේතුව වෙයි.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…