කාන්තාවක හා එළිමහනේ උදෑසන ආහාරය ගැනීමේ වීඩියෝවක් ට්විටර් සමාජ මාධ්‍යයේ පළ කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගනීමට සෞදි අරාබී පොලීසිය කටයුතු කර ඇත.
ඊජිප්තු ජාතිකයෙක් වූ මේ පුද්ගලයා සම්පූර්ණයෙන්ම සිය සිරුර ආවරණය කර ගත් සෞදි අරාබියේ කාන්තාවක් යැයි සැක කළ හැකි කාන්තාවක සමග උදෑෂන ආහාරය ගනිද්දී ඔහු විසින් වීඩියෝ කර ඇත.
සෞදි ආරාබියේ රැකියා ස්ථාන , ආහාර ගන්නා ස්ථාන හෝ මැක්ඩොනල්ඩ්ස්, වැනි ස්ථාන වල දී කාන්තා හා පිරිමි දෙපාර්ශවය වෙන වෙනම අසුන් ගත යුතු වීම සවුදි අරාබියේ නීතියයි. විශේෂයෙන්ම අවිවාහක පිරිමින් සමග කාන්තාවන් හිඳ ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
අඩුම තරමේ සෞදි අරාබියේ කාන්තාවන් ව්‍යායාම කිරීමට එළිපහළියට යා යුත්තේ සිය භාරකරු සමගිනි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙත එරට රජය විසින් චෝදනා කිහිපයක් යටතේ දඩුවම් ලබා දීමට සූදානමින් සිටී. සෞදි ආරාබි නීතිය කඩ කිරීම හා අපහාස කිරීම ඔහුගේ ප්‍රධානතම වරදයි.
#”an Egyptian having breakfast with a Saudi” ලෙස පළ වූ ටිවිටර් සමාජමාධ්‍ය ජාලයේ 113000 වරක් නරඹා ඇති මෙම වීඩියෝවේ කාන්තාව සහ අදාල පුද්ගලයා විහිලි තහළු කරමින් ආහාර ගන්නා අතර අවසානයේ කාන්තාව ඊජිප්තු ජාතිකයාට කවන අයුරු දැක්වේ.
මේ පිළිබඳව සවුදි ආරාබියේ මාධ්‍ය ජාලා වල කථා බහට ලත් වන්නේ දඩුවම් ලැබිය යුතුතේ පිරිමි පුද්ගලයා නොව කාන්තාව බවයි. මේ පිළිබඳව සෞදි අරාබි කාන්තාවක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමානි පවසා තිබුනේ
” මම සෞදි කාන්තාවක් , සැබවින්ම ඔවුන්ට දඩුවම් කළ යුතුයි. සිනාසෙමින්, මෙසේ හැසිරීම ගැන .. කෝ ඔබේ සීමාවන්.?
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…