2015 අප්‍රේල් සහ 2016 මාර්තු අතර කාලයේ Rewatha Kamburawala නම් එම භික්ෂුව විසින් මෙම අපචාරී හැසිරීම් සිදුකර ඇත්තේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් හි පිහිටා තිබෙන Glasgow Mindfulness Centre හිදී යෝගා පන්ති පවත්වන අතරවාරයේ ය.
ග්ලාස්ගොව් ෂෙරීෆ් අධිකරණයේදී මෙයට අදාළ නඩු විභාගය පැවැත්විණි.
මෙහිදී එක් කාන්තාවක් අධිකරණය හමුවේ විස්තර කර සිටියේ එම භික්ෂුව විසින් එම මධ්‍යස්ථානයට යෝග පන්ති සඳහා පැමිණි තමන්ව අපහරණය කළ ආකාරයයි. ඔහුව ස්පර්ශ කරන ලෙසට තමන්ට බල කළ ආකාරයත් එහිදී ඇය විස්තර කළාය.
මේ අතර Maryhill centre හිදී තවත් ශිෂ්‍යාවන් දෙදෙනෙකුට සිදුකළ ලිංගික අභිනයන් දැක්වීම් සහ ඔවුන්ව ස්පර්ශකිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී රේවත කඹුරාවල භික්ෂුව වරදකරු බව තීන්දු විය.
මේ අනුව මෙම වරද සඳහා දඬුවම් වශයෙන් ඉයන් ෆ්ලෙමිං ෂෙරීෆ්වරයා විසින් කොන්දේසි සහිත ප්‍රජා සේවා දඬුවමක් ලබා දී තිබේ. මේ අනුව පැය 200 ක කාලයක් ගෙවීම් රහිතව ප්‍රජා සේවා වැඩවල යෙදෙන ලෙසට රේවත කඹුරාවල භික්ෂුව වෙත නියම කරන ලදී.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…