තුර්කි රාජ්‍ය සඳහා නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා වන ජනාධිපතිවරණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.
තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් Tayyip Erdogan දෙවන වරටත් ජනාධිපතිධූරයට තේරීපත්වනවාද යන්න මෙම මැතිවරණයේදී තීරණය කෙරෙනු ඇති.
මැතිවරණයේදී ඔහුට අභියෝගයක් වී ඇත්තේ එරට ජනරජ පක්ෂයේ Republican People’s Party මධ්‍ය වාමාංශික අපේක්ෂක මුහරීම් යින්ස් ය.
2016 වසරේ මුහුණ දුන් රාජ්‍ය විරෝධී කැරැල්ලත් සමග මේ වන තෙක්ම තුර්කියේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබුණි.
මැතිවරණය පැවැත්වීම සඳහා නියමිත වසර 2019 වුවද හිටපු ජනපති එර්දෝගන් විසින් එය කලින් පැවැත්වීමට තීරණය කෙරිණි.
ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන පනස් හයයි දශම තුනයි නවයක පිරිසක් සුදුසුකම් ලැබීය. ඔවුන්ගෙන් මිලියන 03කට ආසන්න පිරිසක් විදෙස් රටවල ජීවත්වන තුර්කි වැසියන් වේ.
මෙතෙක් වසර 15ක කාලයක් මුළුල්ලේ පැවති සියලු මැතිවරණයන්හි ජය හිමි වූයේ ජනාධිපති එර්දෝගන් හටයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…