‘මං පහරන්නන්‘ හෝ ‘සොරුන්‘ ලෙස ප්‍රාදේශීය ලෙස ප්‍රචලිත මෙම කණ්ඩායම් හේතුවෙන් පාසල් පමණක් නොව ගවයන් විකිණීමට තබා ඇති ස්ථානද, ඉන්ධන පිරවුම් හල් ද වසා දමා තිබේ.
යතුරුපැදිවලින් පැමිණෙන අපරාධ කල්ලි පාසල් දරුවන් කප්පම් පිණිස පැහැර ගැනීම සහ මංකොල්ලකෑම් සිදුකර පළා යාම වසර ගණනක සිට නයිජීරියාවේ සුලබ අපරාධයක් බවට පත් ව තිබේ.
ඒ අනුව වාහනවලට ලබාදෙන ඉන්ධන සීමා කිරීමට ද ඇතැම් පළාත් පියවර ගෙන ඇත. යතුරපැදි සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද උපදෙස් දී තිබේ.
පළාත් ගණනාවක මෝටර් ටැක්සි සේවාවන් සහ යතුරු පැදි සඳහා ඇඳිරි නීතිය පැනවීම ද සිදුකර ඇත.
සිසුන් පැහැර ගැනීම පිළිබඳ කුප්‍රකට කඩූනා පළාත තුළ ගස් කැපීම ද තහනම් කර ඇත. ඒ, මං පහරන්නන් සහ දැව ජාවාරම්කරුවන් සහයෝගයෙන් කටයුතු කරන බවට තොරතුරු ලැබීමත් සමග ය.
මේ අතර සම්ෆාරා පළාතේ රගු වනාන්තරය තුළ සිට අසල ගම්මානවලට පහර දෙන සන්නද්ධ කල්ලි ගැන ද තොරතුරු ලැබී තිබේ.
නයිජීරියාවේ අපරාධ, පාලනය කර ගත නොහැකි මට්ටමට උත්සන්න වී තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!