එක්සත් ජනපදයේ දේශ සීමාවේ මෙක්සිකානු ප්‍රදේශයේ මෝමන් ප්‍රජාවකට අයත් පවුලක සාමාජිකයින් 9 දෙනෙකු ඝාතනය කරන ලද අතර, මෙම සමූල ඝාතනයට ලක්වූ එක් අයෙකුගේ ඥාතියෙකු පවසා සිටින්නේ මෙබදු මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වයන් සිය ප්‍රජාවට අමුතු නොවන බවයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය රොනීටා මාරියා මිලර් ගේ සොහොයුරිය වන කේන්ද්‍රා ලී මිලර් පැවසුවේ, “කාටෙල් අපගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකු රැගෙන ගොස් ඇත” බවත් සඳුදා ඝාතනයට ලක්වූවන් මේ සංහාරයේ “පළමුවැන්නා නොවේ” යන්නයි.
සොනෝරා සහ චිහුවා ප්‍රාන්ත අතර ගමන් කළ වාහන තුනක් අපරාධ කණ්ඩායම් විසින් සඳුදා සවස සැඟවී සිට පහර දී ඇති බව මෙක්සිකානු බලධාරීහු පවසති.
ඝාතනයට ලක්වූවන් අතර කාන්තාවන් තිදෙනෙකු, කුඩා දරුවන් හතර දෙනෙකු සහ ළදරුවන් දෙදෙනෙකු සිටින බව මෙක්සිකෝවේ සිට පැමිණි පවුලේ සාමාජික ඇලෙක්ස් ලෙබාරන් පැවසීය. සියල්ලෝම ද්විත්ව එක්සත් ජනපද-මෙක්සිකානු පුරවැසියන් බව ඔහු පැවසීය.
ඔවුන් සියල්ලම රිය පැදවීමේදී එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා ජීවිත්ක්ෂයට පත්ව ඇති අතර දරුවන් අට දෙනෙක් දිවි ගලවා ගෙන ඇත.
“කාන්තාවන් සහ ළමයින් සමූල ඝාතනය කර, පණපිටින් පුළුස්සා දමනු ලැබුවා,” ලෙබාරොන් පැවසීය.
මේ සිදුවීමට අනතුරුව මෙම ඝාතන දියත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට ඇමරිකානු ජනාදිපති ට්‍රම්ප් සහය ලබාදීමට තීරණය කර ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…