දැඩි නීති ක්‍රියාත්මක ඒකාධිපති පාලනයක් සහිත රටක් වන උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි බලය සම්බන්ධයෙන් ඉතා තදබල නීති පද්ධතියක් සම්මත කරගෙන තිබෙනවා.
මෙම නීතිවලට අනුව රටේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් රටකට එරෙහිව න්‍යෂ්ටික අවි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ජනාධිපති කිම් ජොං උන් වෙත ලබා දී ඇති අතර එම තීරණය කිසිදු හේතුවක් මත ආපහසු හැරවීමේ හැකියාවක් නොමැත.
මීට අමතරව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් රටතුළ සාකච්ඡා කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීම උතුරු කොරියානු වැසියන්ට තහනම් වේ.
එරට නිළ පුවත් සේවය වන KCNA වෙත ජනාධිපති කිම් ජොං උන් පවසා තිබෙන්නේ තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බව සියලු රටවල් තේරුම් ගතයුතු බවයි.
න්‍යෂ්ටික බලය භාවිතා කිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ලොව බොහෝ රටවල් උතුරු කොරියාවට දැඩි සම්බාධක පමුණුවා ඇති අතර එම සම්බාධක මධ්‍යයේ වුවද උතුරු කොරියාව පසුගිය 2006-2017 කාලසීමාව තුළදී න්‍යෂ්ටික අත්හදා බැලීම් 06 ක් සිදුකර තිබේ.
න්‍යෂ්ටික අවිහරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග උතුරු කොරියානු නායකයා මුහුණට මුහුණ සාකච්ඡා සඳහා පැමිණි නමුත් සාකච්ඡා දෙකකට පසුව එම උත්සාහය අඩාල විය. ඉන් අනතුරුවද න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමට උතුරු කොරියානු පාලනය පියවර ගෙන තිබිණි.
UN_LNW
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…