පසුගියදා නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හී ඇති වූ බිහිසුණු වෙඩි තැබීමත් සමග පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මේ වන විටත් මෙම සිදුවීමට වග කිව යුතු 28 හැවිරිදි ඔස්ට්‍රෙලියානු ජාතික බ්‍රැන්ටන් ටොරන්ට් නවසිලන්ත අධිකරණය විසින් මේ සියළු මරණයන් සදහා වරද කරු බවට පත් කරන ලදී,
සිදුවූ මෙම ඛේදවාචකය සම්බන්ධව එරට අගමැතිවරිය වන ජසින්ඩා ආර්ඩෙන් විසින් ප්‍රකාශ කර සිටියේ සිය පාර්ලිමේන්තුව මගින් මේ සම්බන්ධව තීරණයක් ගන්නා බවයි.
ඒ අනුව මෙම මස 25 වන දින නව සංශෝධන ගෙන ඒමට නියමිත අතර ප්‍රහාරයෙන් පසු 10 වන දිනයේදීම මෙවැනි සංශෝධනයන් ගෙන ඒමට හැකි වීම පිළිබදව ඇය සතුට ප්‍රකාශ කලාය.
අප පාර්ලිමේන්තුවක් ලෙස තීරණයක් ගනු ලැබුවා.. අපි ඒකමුතුයි… ඇය පවසා සිටින්නීය.
තවද නවසිලන්තයේ පොලිස් සම්මේලනය විසින් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…