ගතවූ සති අන්තයේ G7 සමුළුවට සහභාගි වූ ලෝක නායකයන් නිල ඡායාරූපයකට පෙනී සිටින අතරවාරයේදී මලානියා ට්‍රම්ප්ට සිය සිතුම් සඟවා ගන්නට නොහැකි වූවා වැන්න. අහා.. ඒ මොහොත!

කැනඩා අගමැති, අති කඩවසම් ජස්ටින් ටෘෘඩෝ නිසා ඇගේ හදගැස්ම වැඩි විණිද?

මේ වසරේ වඩාත්ම කතාබහට ලක් වීමට නියමිත සම්පූර්ණ ඡායාරූපය පහත දැක්වේ.

First Lady Melania Trump kisses Canada’s Prime Minister Justin Trudeau next to U.S. President Donald Trump, Brigitte Macron, wife of French President Emmanuel Macron, French President Emmanuel Macron and German Chancellor Angela Merkel during the family photo with invited guests at the G7 summit in Biarritz, France, August 25, 2019. Picture taken August 25, 2019. (Christian Hartmann/Reuters)

ඒ ‘මොහොතෙ‘ දෙස, එකිනෙකාගේ ඇස් වෙත ඇස් ඇළවුණු ඒ මොහොත දෙස ප්‍රංශ නායක එම්මානුවෙල් මැක්‍රොන් සිනාසෙමින් බලන ආකාරයද, රිදී පැහැ ඇඳුමකින් සැරසුණු ඔහුගේ බිරිඳ ඒ දෙස බලා-නොබලා සිටින ආකාරයද, ජර්මානු චාන්සලර්වරිය අහක බලාගෙන සිනාසෙන ආකාරයද තවත් අය ‘අප්සෙට්‘ වී බලා සිටින ආකාරය ද මේ ඡායාරූපයෙන් මැනවින් පෙනේ. මලානියාව තමන්ට අයිති ‘වස්තුවක්‘ හෝ දේපළක් ලෙස සලකන දේපළ වෙළඳාම් ජනපති ට්‍රම්ප් ඒ මොහොතේ ද ඇගේ අතින් අදිමින් සිටි නිසාම, ටෘෘඩෝ වෙත ඇය හෙළන බැල්ම ඔහු දුටුවේ නැත!

මේ වන විට සමාජ මාධ්‍යවල ඒ ගැන පළ වන දහස් ගණනක් කමෙන්ටු අතරින් තෝරාගත් කිහිපයකි, මේ.

මේ කමෙන්ටුවෙන් කියන්නේ, මලානියා ට්‍රම්ප්, තමන්ගේ සියල්ලම උවදුරේ හෙළාගෙන ටෘෘඩෝ වෙනුවෙන් අවදානම ගන්නට කැමති බව ය! මේ ට්විටර් සටහනේදී ටෘෘඩෝ ද ටැග් කර තිබේ.

මේ අතර තවත් ට්විටර් පරිශීලකයෙකු කියා තිබුණේ ‘පෙනෙන හැටියට මෙලනියා කැනඩාවට පළා යාම ගැන escape plan එකක් සිතනා බවයි. #MelaniaLovesTrudeau (මෙලනියා ටෘෘඩෝට ආදරය කරනවා“) යනුවෙන් ඇය අලුත් හෑෂ්ටැගයක් ද සිය ට්විටර් සටහනට එක් කරගෙන තිබිණි.

ක්‍රෙම්ලිනයට කෙළින්ම සම්බන්ධ ප්‍රවෘත්ති ජාලයක් වන හෙවත් රෂියා ටුඩේ පුවත් සේවයට මෙය දුටු විට කටකහන තත්වයක් ඇති වුණාක් වැන්න. ඔවුන් ට්වීට් කළේ, 
‘Everyone should find someone who looks at them the way Melania looks at Justin #Trudeau‘?

‘‘මෙලනියා ටෘෘඩෝ දෙස බලා සිටින ආකාරයට තමන් දෙස බලන කෙනෙක් හැම කෙනෙක් විසින්ම සොයාගත යුතුය“ යනුවෙනි!

කොහොම වුණත් ලෝකයේ කඩවසම්ම නායකයා ලෙස අවිවාදයෙන් සැලකෙන ජස්ටින් ටෘෘඩෝ ගැන මේ අන්දමින් කාන්තාවක් උමතු වීම අරුමයක් නොවේ. මෙලනියා ට්‍රම්ප් 2019 වසරේදී මේ අන්දමින් ටෘෘඩෝ දෙස බලා සිටියදී ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ටෘෘඩෝ දෙස 2017 වසරේදී මෙසේ බලා සිටි බව ද අපගේ මතකයට නැගේ.

Ivanka Trump and Justin Trudeau in Washington DC, on 13 February 2017. Photograph: Saul Loeb/AFP/Getty Images

‘ආදරයේ රසායනය‘ සඟවන්නට මේ ලෝකයේ කිසිම නෑකමකට හෝ කිරීටයකට නොහැකි ය.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

20 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

22 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

23 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

24 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago