ඉරානය හා එක්සත් ජනපදය අතර හට ගෙන තිබෙන උණුසුම්කාරී වාතාවරණය දැන් සන්නද්ධ අරගලයක් දක්වා තීව්‍ර වී තිබේ.
එය ආරම්භ වූයේ ඉරාන කූඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළ බැවිනි.
ඒ අනුව ඉරානය අවස්ථා කිහිපයකදී ම ඇමරිකාව ඉලක්ක කොට ගත් ප්‍රහාර විවිධ ස්ථාන වලදී දියත් කිරීම ආරම්භ කරන ලදී.
කෙසේවෙතත් ඇමරිකානු උප ජනපති මයික් පෙන්ස් මේ පිළිබඳ අමුතුම ප්‍රකාශයක් දැන් සිදු කොට තිබේ.
ඔහුට අනුව ඉරානය සිය සන්නද්ධ කණ්ඩායම් වලට ඇමරිකානු ඉලක්ක යොදා ගනිමින් ප්‍රහාර දියත් නොකිරීමට උපදෙස් දී තිබේ.
ඊයේ (08) දින ප්‍රකාශයක් නිකුත් කරමින් මයික් පෙන්ස් පවසා සිටියේ ඔවුනට ලැබී තිබෙන බුද්ධි තොරතුරු අනුව ඉරානය සිය සන්නද්ධ කණ්ඩායම් වලට ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර දියත් නොකරන ලෙස පණිවුඩ යවා තිබේ.
ඒ අනුව ඉරානය ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කර නොගනු ඇති බව එකී බුද්ධි තොරතුරු වල සඳහන් වූ බව ඔහු පවසයි.
මෙම බුද්ධි තොරතුරු පිළිබඳ විශ්වාසය තැබිය හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මයික් පෙන්ස් මෙම අදහස් පළ කළේ සීබීඑස් නාලිකාවේ පුවත් සේවයට සම්මුඛ සාකච්ඡවක් ලබා දෙමිනි.
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.