සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමෙරිකාව විසින් සඳ මතට ගොඩබැස්සවීම සඳහා අභ්‍යකාශ ගත කරන ලද යානය ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.
පසුගිය 8 වනදා පෙරිග්‍රීන් ලැන්ඩර් යානය සඳ මතට ගොඩබැස්සවීම සඳහා අභ්‍යවකාශ ගත කෙරුණි.
එය ෆැසිපික් සාගරයට ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වී ඇති අතර, යානයේ දෝෂයක් ඊට හේතුවන්නට ඇති බවටයි විශ්වාස කෙරේ.
මෙම දශකය අවසානයේ ගගනගාමින් සඳ මතට යැවීමට පෙර එහි පරිසරය අධ්‍යයනය කිරීම, මෙම යානය යැවීමේ අරමුණ විය.
ඒ සඳහා උපකරණ 5ක් සඳ මතුපිට පිහිටුවීම නාසා ආයතනයේ අරමුණ විය.
පෙරිග්‍රීන් යානය සාර්ථකව සඳ මතට ගොඩබැස්සවීමට හැකිවුයේ නම් එය අඩසියවසකට පසු එසේ කළ පළමු ඇමෙරිකා මෙහෙයුම ද ලෙස වාර්තා පොතට එක්වීමට නියමිතව තිබුණි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..