පලස්තීන ඉස්ලාම් ජිහාඩ් සංවිධානය (Palestinian Islamic Jihad: PIJ) විසින් පසුගිය දින ඊශ්‍රායල ආරක්ෂක අංශ (Israeli Defence Forces: IDF) විසින් එල්ල කළ රොකට් ප්‍රහාර දාමය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව, පලස්තීනය තුළ ඉදිරි පැය කිහිපය තුළදී සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික වර්ධනයන් කිහිපයක්ම දැක ගත හැකි වනු බවට එම සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ.
වයිනෙට් පුවත් සේවය වාර්තා කර තිබූ අන්දමට ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ප්‍රති රොකට් ප්‍රහාර 300 කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත එල්ල කළ බවත්, එමඟින් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු ගේ මිත්‍යා විශ්වාස බිඳ දැමූ බවටත් පලස්තීන ඉස්ලාම් ජිහාඩ් සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාර දාමය සාපරාධී ක්‍රියාවක් බවටත් එකී ත්‍රස්ත සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාර වලින් පලස්තීන ඉස්ලාම් ජිහාඩ් සංවිධානයේ අණදෙන නිලධාරියකු වන බහා අබු අල්-අටා නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ්වාදී ව්‍යාපාරය 1981 දී පිහිටුවන ලද ත්‍රස්තවාදී සංවිධානයකි. එහි අරමුණ ඊශ්‍රායල් රාජ්‍යය විනාශ කිරීම සහ ස්වෛරී ඉස්ලාමීය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමයි. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ජපානය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඊශ්‍රායලය ආදී රාජ්‍යයන් විසින් මෙකී සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…