ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මෝසි ට එරෙහිව ඊයේ පැවති නඩු විභාගය අතරතුර ඔහු ජීවිතක්ෂයට පත් විය.
67 හැවිරිදි මෝසි 2013 වසරේදී ධූරයෙන් පහ කෙරුණ අතරතුර එතෙක් පටන් අත්අඩංගුවේ පසු විය.
ඔහුගේ මරණය සම්බන්ධව සාධාරණ මෙන්ම විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අවධාරණය කර සිටී. බලධාරීන් පවසා ඇත්තේ ඔහුගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ බවයි.
මොහොමඩ් මෝසි ඊජිප්තුවේ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකින් පත් වූ ප්‍රථම ජනපතිවරයාය. ඒ 2012 වසරේදීය. නමුත් 2013 වසරේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් ඔහුව ධූරයෙන් පහ කෙරුණේ ඔහුට එරෙහිව පැවති විශාල ජනතා විරෝධතාවකින් අනතුරුවයි.
එතෙක් පටන් ඊජිප්තු පාලකයා වූයේ හමුදා නායක අබ්දුල් ෆටා අල් සිසි ය.
මොසී අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ අනුගාමිකයන් සහ සහායකයින්ද විශාල පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදී, මෝසිගේ මරණය සම්බන්ධව තුරුකි ජනපති ටායිප් එඩෝගාන් ඊජිප්තු පාලනයට චෝදනා කර සිටී.
පලස්තීන ඉස්ලාමීය අන්තවාදී හමාස් සංවිධානය සමග සබදතා පැවැත්වීමේ චෝදනාව සම්බන්ධව ඊයේ මෝසිට එරෙහිව නඩු විභාගය පැවැත්විණ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…