යුක්රේන යුද්ධය පැවති සමයේ කියෙව්හි සංචාරය කළ මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු රුසියානු ආක්‍රමණයේ ප්‍රතිවිපාක ඔවුන්ගේම දෑසින් දැක ඊයේ (02) දින නේටෝව වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර තිබුණේ රුසියාව යුක්‍රේන ප්‍රදේශ ඈඳා ගැනීම හෙළා දකින බවත්, යුක්රේනයට මිලිටරි ආධාර සැලකිය යුතු ලෙස වැඩි කරන ලෙසත්ය. එමෙන්ම මෙම ප්‍රකාශය මඟින් ආක්‍රමණශීලී අපරාධ කරන සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන එන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා ඇත.
එම ප්‍රකාශනයේ යුක්රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා අපගේ සහයෝගය අපි නැවත අවධාරණය කරන බවත් , කිසිදු යුක්රේන භූමියක් ඈඳා ගැනීමට රුසියානු උත්සාහයන් අප විසින් හෙළා දකිනබවත් මෙහිදී නිවේදනය කර ඇත. එමෙන් ම රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සහය ලබා දීමට සූදානම් බවත්, අල්ලාගෙන සිටින සියලුම ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙසත් ඉල්ලා සිටියි. ඔවුන් සිය මිත්‍ර පාක්ෂිකයින් දිරිමත් කර තිබුණෙි් යුක්රේනයට මිලීටරි ආධාර ලබා දෙන ලෙසයි.
මේ වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කෙර්සන් සහ සපොරිෂියා ප්‍රදේශ රාජ්‍ය රුසියානු සමූහාණ්ඩුවට ඇතුළත් කිරීම පිළිබඳ ෆෙඩරල් ව්‍යවස්ථාමය නීති කෙටුම්පත් හතරක් රුසියානු සමූහාණ්ඩුවේ සභාපති විසින් ඉදිරිපත් කර ඇත. ඈඳා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් මේ සතියේ නිල වශයෙන් හමුවීමට නියමිත වන අතර, එම කලාපවල සන්නද්ධ හමුදා රුසියානු සන්නද්ධ හමුදාවන්ට ඇතුළත් කිරීමට යෝජිත බව වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…