සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එංගලන්තයේ තුන්වැනි චාල්ස් රජු මේවන විට පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අතර , ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඇමරිකාවේ සිට පැමිණි බාල පුත් හැරී කුමරු ක්ලැරන්ස් මාලිගයේදී මුණගැසී ඇති බව එංගලන්ත මාධ්‍ය පවසයි.
පසුගිය කාලයේ රජ පවුලෙන් වෙන්ව ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වාසය කරන හැරී කුමරු සිය පියා වන චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව අනාවරණය වීමත් සමගම සිය රාජකාරි කටයුතු අත්හිටුවා වහා එංගලන්තයට පැමිණි අතර විනාඩි 30 ක පමණ කාලයක් ඔවුන් දෙදෙනා සුහද කථා බහක නිරතව සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම අවස්ථාවට චාල්ස් රජුගේ බිරිය වන කැමිලා බිසව ද සහභාගි වී ඇති අතර විනාඩි 30 ක කාලයක් හැරී කුමරු සමග කථාබස් කිරීමෙන් අනතුරුව ක්ලැරන්ස් මාලිගයේ සිට හෙළිකොප්ටර් යානයකින් චාල්ස් රජු හා කැමිලා බිසව ඔවුන් මෙම දිනවල රැඳී සිටින සැන්ඩි්‍රන්ගම් ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගොස් තිබේ.
සැන්ඩි්‍රන්ගම් නිවසෙහි විවේකී සුවයෙන් කල් ගෙවන චාල්ස් රජු එහිදී පිළිකා ප්‍රතිකාර ලබමින් සිටි. හැරී කුමරු සිය පියා හමුවීමෙන් පසු මධ්‍යම ලන්ඩනයේ පිහිටි හෝටලයක් වෙත නවාතැන් ගැනීම සඳහා ගොස් තිබේ. ඔහුගේ බිරිය වන මේගන් මර්කල් මෙම ගමන සඳහා එක් වී නොමැති බවද වාර්තා වේ.
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…