සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු ඉරිදා සවස සිය පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයේ කණගාටුවෙන් ප්‍රකාශ කළේ තමා සහ බිරිඳ මේගන් ඔවුන්ගේ රාජකීය පදවි නාම අත්හරින බවත් තවදුරටත් රාජකීය පවුලේ සාමාජිකයන් ලෙස රැජින නියෝජනය නොකරන බවත්ය.
“එක්සත් රාජධානිය මගේ නිවස වන අතර එය මා ආදරය කරන ස්ථානයක් ”යැයි ලන්ඩනයේ පැවති පුණ්‍යායතන උත්සවයකදී හැරී පැවසීය. ඔහු තවදුරටත් පැවසූයේ එය කිසි විටෙකත් වෙනස් නොවන බවයි.
“මගේ බිරිඳ සහ මම රජ පවුලෙන් පසුබසින්න ගත් තීරණය මම සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ, ”ඔහු පැවසීය. “වසර ගණනාවක අභියෝග වලින් පසුව මා ඒ පිලිබදව මාස ගණනක් සාකච්ඡා කළා. මම දන්නවා මම හැම විටම එය නිවැරදිව තීරණ ගෙන නැති බව, නමුත් මෙය හැර වෙනත් විකල්පයක් නොතිබුණි”
“අපගේ බලාපොරොත්තුව වූයේ රැජිනට, පොදුරාජ්‍ය මණ්ඩලයට සහ මගේ හමුදා සංගම්වලට දිගටම සේවය කිරීමයි, නමුත් ඒ මහජන අරමුදල් නොමැතිවයි, නමුත් එය එසේ කළ නොහැක්කක් වුණා”.
මෙම මස මුලදී, මෙම යුවළ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස සිය භූමිකාවෙන් ඉවත් වන බවත්, එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව අතර කාලය කරමින් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළහ.
සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලද ගිවිසුම යටතේ හැරී සහ මේගන් වින්ඩ්සර් වතුයායේ පිහිටි තම නිවස වන ෆ්‍රොග්මෝර් කොටේජ් අලුත්වැඩියා කිරීම සඳහා භාවිතා කළ බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදල්වලින් පවුම් මිලියන 2.4 ක් (ඩොලර් මිලියන 3 ක් පමණ) ආපසු ගෙවනු ඇත.
හැරී මේ බව ප්‍රකාශ කළේ ඒඩ්ස් රෝගයෙන් අනාථ දරුවන්ට උපකාර කිරීම සඳහා 2006 දී ලෙසෝතෝ හි සීසෝ කුමරු සමඟ ආරම්භ කළ සෙන්ටෙබේල් නම් පුණ්‍යායතනයේදී පැවති රාතී ආහාරයේදීයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…