අවුරුදු 74 ක් තිස්සේ දෙවැනි එලිසබෙත් රැජිනගේ සැමියා ලෙස ඇගේ පසෙකින් සිටි ඔහු, බ්‍රිතාන්‍ය අධිරාජිනියකගේ ස්වාමියා වශයෙන් වැඩිම කලක් සිටි තැනැත්තා ලෙස ද ඉතිහාසයට එක් වෙයි.
ගතවූ වසර කිහිපය තුළ සෞඛ්‍ය තත්වයේ සීඝ්‍ර පිරිහීමක් පෙන්වූ පිලිප් කුමරු, 2017 වසරේදී රාජකීයයෙකු වශයෙන් පැවරී තිබූ නිල රාජකාරිවලින් සමුගෙන තිබිණි.
මාර්තු 16 වැනිදා දක්වා ලන්ඩනයේ කිං එඩ්වඩ් සෙවන් රෝහලේ ඔහු මසක් පමණ නේවාසික ප්‍රතිකාර ලැබූ බව ද සඳහන්. ඔහු කිසියම් ආසාදනයකට ලක් වී ඇති බවට ද ඉන් අනතුරු ව පුවත් පැතිරී තිබිණි.
ජූනි 10 වනදා දක්වා ජීවත් ව සිටියේ නම් පිලිප් කුමරු, ශතකයක් දිවි සැරිය සිදුකළ ප්‍රථම රාජකීයයා බවට පත්වීමට ද නියමිතව සිටියේය.
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…