තායිලන්තයේ වජිරලෝන්කෝන් රජුගේ වැඩිමහල් සොහොයුරිය 67 හැවිරිදි උබොල්රතනා රාජකන්‍යා කුමරිය දේශපාලනයට පිවිසෙන්නට තීරණය කරන කර ඇත.
එළැඹෙන මාර්තු මාසයේදී පවත්වන්නට නියමිත මැතිවරණයේදී
ඇය ඉදිරි අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟ වදිනු ඇත.
2005 වසරේ හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහකළ අග‍්‍රාමාත්‍ය තක්ෂීන් ෂිනවත‍්‍රාට පක්ෂපාතී පක්ෂයට සම්බන්ධ සම්බන්ධව ඇය මැතිවරණය සදහා ඉදිරිපත් වීමට නියමිතය.
තායිලන්ත රාජකීය පවුලේ දේශපාලනයෙන් ඉවත්ව සිටීම තායිලන්ත සාම්ප‍්‍රදායයි.
නමුත් එරට රජුගේ වැඩිමහල් සොහොයුරිය මෙලෙස අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟවැදීම පිළිබදව මේ වන විට තායිලන්තයේ පමණක් නොව සමස්ත ලෝකයේම කථා බහට ලක් වී ඇති කරුණකි. තායිරජ පවුල මෙසේ දේශ පාලනයට එක් වීමෙන් අනාගතයේදී රජ පවුල විසින් රටේ දේශ පාලන බලය තහවුරු කර ගැනීමට වෑයම් කිරීමේ සූදානම්ක් වන්නටද පුළුවන.
පසුගිය වසර පහක කාලයක් තිස්සේ තායිලන්තය හමුදාමය පාලනයක් යටතේ පැවතුණ අතර මාර්තු 24 වන දින පැවැත්වෙන ඡන්දයේදී තායිලන්තය පාලනය විය යුත්තේ ප්‍රජාතාන්ත්‍රවාදී නායකත්වයක් යටතේද නැත්නම් නීති රීති ප්‍රකාරව පත්කළ පාලකයෙක් යටතේද යන්න තීරණය වනු ඇත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…