මෙම තත්ත්වය මත නොකඩවා ප්‍රචන්ඩකාරී වාතාවරණයක් ඉකුත් බ්‍රහස්පතින්දා දින සිට සිරියාවේ මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිරියාවේ හසාකා නගරයේ මතුව ඇති මෙම නොසන්සුන්කාරී තත්ත්වය තුළ අයිඑස් සටන්කාමීන් 3,500 පමණ සිටි බව වාර්තා වන අතර, මොවුන් අතර එම සංවිධානයේ නායකයන් ද සිටි බවට පැවසේ.
කුර්දි ආරක්ෂක අංශ මේ වන විට බන්ධනාගාරය වටකර ඇති අතර, අසල්වැසි ප්‍රදේශ වල නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වෙර දරන බවට වාර්තා වෙයි.
සිදුවීමෙන් අයිඑස් සාමාජිකයන් 77 දෙනෙකු හා කුර්දි සටන්කාමීන් 39 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මියගිය කුර්දිවරුන් අතර, අභ්‍යන්තර ආරක්ෂක අංශ, බන්ධනාගාර ආරක්ෂකයන් සහ ත්‍රස්ත විරෝධී හමුදා ඇතුළු සාමාජිකයන් සිටි බව ද සඳහන්.
මේ අතර, අයිඑස් සංවිධානය ඊයේ (22) දින නිකුත් කළ නිවේදනයකට අනුව, බන්ධනාගාරයට එල්ල කළ ප්‍රහාරයෙන් අයිඑස් සංවිධානයේ බොහෝ සාමාජිකයන් පිරිසක් නිදහස් කර ගැනීමට ඔවුන් සමත්ව තිබේ.
සිය සගයන් නිදහස් කර ගැනීම සඳහා මෙසේ කුර්දි බන්ධනාගාරයට කඩාවැදීමට අයිඑස් සටන්කාමීන් තෙල් ටැංකියක් යොදා ගෙන ඇති බවට විශ්වාස කෙරේ.
ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත්කර ගැනීමට පෙර කුර්දිවරු ඉස්ලාමීය රාජ්‍ය අයිඑස් සංවිධානය පරාජය කිරීමේ මෙහෙයුමට එක්සත් ජනපදයට සහාය දැක්වූහ.
ඡායාරූප: ගෙටී ඉමේජස්
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…