ආහාර සදහා සුනඛ මාංශ වෙළදාම නතර කරන සෙ ඉල්ලා දකුණු කොරියානු සත්ව අයතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් උද්ඝොෂණ ව්‍යාපාරයක් අරඹා ඇත
මීට සහය දීම සදහා ඇමරිකානු නිළියක වන කිම් බේසිගර් ද එක්වී ඇති අතර ඔවුන් අතරින් අයෙක් මිය ගිය සුනඛයෙකු ද ගෙන එවැනි සුනඛයන්ගේ අනුරූද රැගෙන සෝල්හී දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරියේ මෙම උද්ඝෝෂණය සිදු කර ඇත.
සුනඛ මාංශ වෙළදාම නතර කිරීම සදහා දකුණු කොරියාව මීට පෙරද කීප විටක් උත්සහයන් ගෙන තිබුණද එහි නියැළෙන්නන් පවසන්නේ සුනඛ මාංශ ආහාරයට ගැනීම දකුණු කොරියානුවන්ගේ සමප්‍රදායේ කොටසක් බවයි. මේ සම්බන්ධව දකුණු කොරියාවට ජාත්‍යන්තරයේද විවේචන එල්ල වී පැවතින.
මීට පෙර ආඅරය සදහා සුනඛයන් මැරීම හා සුනඛ මාංශ වෙළදාම නවතා ලීම සදහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇති පනත් කෙටුම් පත නීති ගත කරන ලෙස මෙම උද්ඝෝෂකයන් රජයට බල කර සිටී. නමුත් සුනඛ මාංශ තහනම් කිරීමටද වැඩි පිරිසක් ඉදිරිපක් වී ඇති අතර ඔවුන් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම වළකාලීම සදහා කටයුතු කරමින් සිටී,
මේ අතර තවත් පිරිසක් උද්ඝෝෂණය සිදුවූ ස්ථානයේදීම ඉල්ලා සිටියේ සුනඛ මාංශ තහනම් නොකරන ලෙසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…