ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුවර්ටෝ රිකෝ යනු ලොව පවතින “දූෂිතම” කලාපයක් බවට ප්‍රකාශ කොට තිබේ.
පසුගිය බදාදා දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ, ඔවුන්ගේ දේශපාලන ක්‍රමවේද බිඳ වැටී ඇති අතර, දේශපාලඥයින් දූෂිත හෝ අකාර්‍යක්ෂම බවය.
කිසිදු කලාපයකට වෙන්කොට නොමැති පරිදි කොන්ග්‍රසය ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ප්‍රතිපාදන එම දූපතට වෙන්කොට ඇති මුත්, එය නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන ඉතා අකාර්‍යක්ෂම අන්දමින් හසුරුවා ඇති බවද එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.
නිවර්තන හා ඩෝරියන් සුළි කුණාටු හමුවේ තර්ජනයට මුහුණ පා සිටින පුවර්ටෝ රිකෝ දූපතෙහි දැවැන්ත මූල්‍ය බංකලොත්භාවය පෙන්නුම් කර දෙමින් ට්‍රම්ප් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ 2017 වර්ෂයේදී ඇතිවූ සුළි කුණාටු වලින් ඇතිවූ අලාභ හානී පියවා ගැනීම සඳහා ලබා දුන් රාජ්‍ය අරමුදල් අස්ථාන ගතවී ඇති බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් මහතා පසුගිය අඟහරුවාදා (27) දින සනද්‍යා යාමයේ පුවර්ටෝ රිකෝ වෙත වූ හදිසි ප්‍රකාශයක් අනුමත කරමින් රාජ්‍ය හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට උපදෙස් ලබා දුන්නේ අඛණ්ඩ ආපදා කලමනාකරණ ක්‍රමවේදය සඳහා පුවර්ටෝ රිකෝ සමඟ සම්බන්ධීකරණය දිගටම පවත්වා ගන්නා ලෙසයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…