අවම වශයෙන් මාස 2 ක කාලයක් සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇත.
ඔවුන් සිය කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවනු ඇත්තේ අගෝස්තු මැද දක්වා පමණි. අනතුරුව මෙම ගුවන් සේවකයන් රජයෙන් ලැබෙන දීමනා සඳහා අයදුම් කළ යුතු වනු ඇත.
ජූනි මාසයේ පටන් ඔස්ට්‍රේලියාව, ඩෙල්ටා රැල්ල මැඬ පවත්වා ගැනීම සඳහා දැඩි සීමාවන් ක්‍රියාත්මක වන අතර, මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පැමිණෙන කිසිවෙක් ලෝකයේ කිසිම රටකට ඇතුල් කර ගන්නේ ද නැත.
ක්වන්ටාස් සහ, එහි බජට් ගුවන් සේවය වන ‘ජෙට්ස්ටාර්‘ මැයි-ජූලි මාස ඇතුළත සිය දේශීය ව්‍යාපාරයෙන් 60%ක ප්‍රතිශතයක් අහිමි කර ගෙන ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ.
කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී ක්වන්ටාස් ගුවන් සේවය, 6,000 ක කාර්ය මණ්ඩලයක් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. එය, ඔවුන්ගේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව වූ 30,000 න් 1/5 ක් විය.
පසුගිය මැයි මාසයේ ක්වන්ටාස් වාර්තා කළේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පාඩුවක් සිය ගුවන් සේවයට සිදුව ඇති බවයි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…