රජිව් ගාන්ධි 1991 මැයි 21 දින තමිල්නාඩුවේ ශ්‍රීපෙරුම්බුදුර්හි දී අසල්වැසි ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) කණ්ඩායමේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කරන ලදී.
රජිව් ගාන්ධි ඝාතන නඩුවට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නාලිනී ශ්‍රීහරන් සහ ආර්.පී.රවිචන්ද්‍රන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(11) දින නියෝග කළ බව PTI පුවත් සේවය වාර්තා කරයි.
නාලිනී ශ්‍රීහරන් සහ ආර්.පී.රවිචන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 6 දෙනා ද නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
මීට පෙර ශ්‍රීහරන් නිදහස උදෙසා ඉල්ලා තිබූ ඉල්ලීම ද මදුරාසි මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.
තමිල්නාඩුවේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ රජිව් ගාන්ධි ඝාතනයේදී සිරකරුවන් හත්දෙනා සුළු භූමිකාවන් ඉටු කළ බවත් ඔවුන් එතරම් නොදන්නා කුමන්ත්‍රණයකට හවුල් වීමට රැවටී ඇති බවත්ය.
නිපුනි ලියනගේ
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…