මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ගබඩාවල ගබඩා කර තිබූ ගංජා කිලෝග්‍රෑම් සිය ගණනක් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය මීයන් වෙත චෝදනා කර ඇති පුවතක් උතුරු ඉන්දියාවෙන් වාර්තා වේ.
අත්‍යාවශ්‍ය නඩු කටයුත්තක් වෙනුවෙන් රාජසන්තක කරන ලද ගංජා කිලෝග්‍රෑම් 386 ක් ලබා දෙන ලෙස පොලිසියට දැනුවත් කිරීමෙන් පසු පොලීසිය ප්‍රකාශ කර තිබුණේ, පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝ සිය ගණනක් මීයන් විසින් ආහායට ගෙන ඇති බවයි. පොලිස් භාරයේ පැවැත් මෙම ගංජා තොගයන් නගරයේ ෂර්ගාර් සහ අධිවේගී මාර්ග පොලිස් ස්ථානයේ ගබඩා කර තිබූ මේ පිළිබඳ විමසා බැලූ උත්තර් ප්‍රදේශ්හි මථුරා නගරයේ අධිකරණයක් සඳහන් කළේ, මීයන් කුඩා සතුන් වන අතර ඔවුන් පොලිසියට බිය නැත යනුවෙනි.
හැම පොලිස් ස්ථානවලම පාහේ මී උවදුරක් ඇති බැවින් එබැවින් රාජසන්තක කර ඇති ගංජා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය විධිවිධාන සම්පාදනය කළ යුතු බවට අධිකරණය නියෝග කළ අතර පසුව අධිකරණය විසින් ගංජා වෙන්දේසි කිරීමට හෝ බැහැර කිරීමට පොලිසියට මාර්ගෝපදේශ ලබා දී ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අතර ද විවිධ පරස්පරතා මතුවෙමින් ඇත.
නඩුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ මථුරා නගරයේ පොලිස් අධිකාරී මාර්ටන්ඩ් ප්‍රකාශ් සිං ප්‍රකාශ කර තිබුණේ, රාජ සන්තක කරන ලද ගංජා තොගයන් වැස්සෙන් හෝ ගංවතුරෙන් විනාශ වන්නට ඇති බවත්, මීයන්ගෙන් නොවන බවත්ය.
සශිකලා මධුෂාණී_
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…