ඇමරිකාවේ පැවැති මධ්‍යවාර මැතිවරණයේ කොංග්‍රසයේ පහළ සභා ගර්භයේ බහුතරය සඳහා අවශ්‍ය ආසන 435 කින් යුත් හවුස් හි ආසන 218-223 අතර ප්‍රමාණයක් රිපබ්ලිකානුවන් දිනා ගනු ඇතැයි එක්සත් ජනපද CBS පුවත් සේවය වාර්තා කර තිබේ.
නෙවාඩාහි ඩිමොක්‍රටික්ස් පක්ෂ ජයග්‍රහණයත් සමඟ සෙනෙට් සභාවේ ආධිපත්‍ය ඩිමොක්‍රටිස් පාක්ෂිකයන් සතු වූ නමුත් කොංග්‍රසය රිපබ්ලිකානුවන්ට යාමත් සමඟ භේදකාරී රිපබ්ලිකන් දේශපාලන මණ්ඩලය බොහෝ දේට එකඟ නොවිය හැකි අතර, ඉදිරි වසර දෙක සඳහා ජනාධිපති ජෝ බයිඩන්ගේ න්‍යාය පත්‍රය ඇනහිටීමට මෙය ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව පසුගිය වසර දෙක තුළ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ව්‍යවස්ථාදායක ජයග්‍රහණ මාලාවක් ලබා ගැනීම දෙස බලා සිටින පක්ෂයකට, එයම සැලකිය යුතු ජයග්‍රහණයක් වනු ඇත.
නව කොංග්‍රසය එළැඹෙන ජනවාරි මාසයේදී රැස්වනු ඇති අතර, සභාවේ මීළඟ කථානායකවරයා ලෙස ඩිමොක්‍රටික් නැන්සි පෙලෝසි වෙනුවට රිපබ්ලිකානුවන් විසින් තෝරා ගන්නා ලද කෙවින් මැකාති නිල වශයෙන් තේරීපත් වනු ඇත. මේතු සමඟ කොන්ග්‍රස් මැතිවරණ සිතියම වෙනස් කිරීමට මධ්‍ය වාර ජයග්‍රහණය හේතුවනු ඇති බව රිපබ්ලිකානුවන් විශ්වාස කරයි.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…