යුක්රේනය සමඟ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බටහිර රටවලින් යුක්රේනයට ලැබෙන අනුග්‍රහය පිළිබඳව තමා ඉතා සැලකිල්ලෙන් පසුවන බව රුසියාව ප්‍රකාශ කර තිබේ.
රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රියාබ්කොව් අද (11) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රුසියාවේ මොස්කව් අගනුවර, එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය සමඟ සෘජු ඝට්ඨනයක් ඇතිකර ගැනීමට අපේක්ෂා නොකරන මුත්, එකී බලවේග විසින් යුක්රේනයට ලබා දෙන දැඩි අනුග්‍රහය පිළිබඳව තම රාජ්‍යය ඉතා සැලකිල්ලෙන් පසුවන බවයි.
එමෙන්ම බටහිර රටවල් විසින් යුක්රේනයට ලබා දෙන මෙම අනුග්‍රහයට රුසියාව ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරනු ඇති බව ද රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සපථ කර සිටියේය.
තව ද, පාලනයකින් තොරව මෙසේ එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර සහ අනෙකුත් බටහිර රටවල අගනුවරවල් විසින් යුක්රේනය වෙත ලබා දෙන සහයෝගයේ අනිසි ප්‍රතිවිපාක පිලිබඳව එකී රාජ්‍යවලට අවබෝධයක් ඇති බව තම රාජ්‍යය විශ්වාස කරන බව ද හෙතෙම වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේය.
ඡායාරූප: අන්තර්ජාලය
සබැඳි ලිපි :
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…