පසුගිය ඉරිදා බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට රොකට් ප්‍රහාරයක් එල්ල විය. එය රොකට් තුනකින් එල්ල වූ බව එක්සත් ජනපද බලධාරීන් පවසයි.
ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා ඇති නමුත් තුවාලය සුළු වන අතර පුද්ගලයා නැවත රාජකාරියට පැමිණ ඇති බව එම නිලධාරියා පැවසීය.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ඉරිදා සවස කියා සිටියේ “ජාත්‍යන්තර කලාපයට රොකට් ගොඩබෑමේ වාර්තා පිළිබඳව තමන් දන්නා” නමුත් කිසි විටෙකත් එහිදී එක්සත් ජනපද තානාපති කාර්යාලය ආමන්ත්‍රණය නොකළ බවයි.
කිසියම් තානාපති කාර්යාල සේවකයෙකුට තුවාල සිදුවී ඇත්දැයි කළ විමසීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතිචාර නොදැක්වීය.
“අපගේ රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ආරක්ෂා කිරීම සඳහා වන වගකීම් ඉටු කරන ලෙස අපි ඉරාක රජයෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් ප්‍රකාශකයා පැවසීය.
ඉරාක අගනුවර සිදු වූ රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ටෙහෙරානයට කෙලින්ම දොස් පැවරුවේ නැත, නමුත් ප්‍රකාශය තුළ අන්තර්ගත වූයේ කලාපයේ ඉරාන තර්ජන සහ එක්සත් ජනපද අවශ්‍යතා මත ඉරාන පිටුබලය ලත් හමුදා විසින් අතීතයේ එල්ල කළ ප්‍රහාරයන් ගැන ය. ප්‍රහාරයේ වගකීම පිළිබඳ ක්ෂණික ප්‍රකාශයක් නොතිබුණි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…