ප්‍රසිද්ධ කික්බොක්සිං ක්‍රීඩකයෙකුවන ඇන්ඩෲ ටේට් සිය ස්ත්‍රී ද්‍රෝහි ප්‍රකාශක හා වෛරී ප්‍රකාශක සමාජගත කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු වන අතර, සිය මතවාදයන් හේතුවෙන් සමාජ මාධ්‍ය වේදිකා ගණනාවකින් රැසක් අහිමිකරගනු ලැබූ අයෙකි. ඔහු කාන්තාව පිරිමින්ට අයත් දේපළක් ලෙස විස්තර කිරීමත් සමඟ 2017 වසරේදී ඔහුගේ ටුවිටර් ගිණුම ඔහුට අහිමි විය.
එලොන් මස්ක් ටුවිටර් බාර ගැනීමත් සමඟ ඔහුගේ ගිණුම නැවත පිහිටවූ අතර ඔහු නැවතත් පෙර පුරුදු පරිදිම සිය වෛරී සහගත ප්‍රකාශ ඒ හරහා දියත් කරන්නට විය. ඔහු පසුගියදා දේශගුණ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් සමඟ ටුවිටර් මාධ්‍ය හරහා පැටලුණු අතර එය අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ බොහෝ උපහාසයට හේතු විය.
වර්සේස් සිවුරක් ඇඳගෙන, සුරුට්ටුවක් උරමින් සිටින වීඩියෝවක් පළ කළ ඇන්ඩෲ ටේට්, එහි ජෙරීස් පීසා පෙට්ටි පෙන්වමින් ඒවා නොදිරන බව කියමින් තුන්බර්ග්ට අභියෝග කරන්නට විය. මේත් සමඟ අවස්ථා ගණනාවකදී මිනිස් ජාවාරම්, ස්ත්‍රී දූෂණ සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් පිහිටුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි සැකකරුවකු ඇන්ඩෲ ටේට් රුමේනියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අනතුරුව රුමේනියානු අධිකරණය විසින් ඇන්ඩෲ ටේට් දින 30ක කාලයක් සඳහා රඳවා තැබීමට නියෝග කළ බව රුමේනියානු සංවිධානාත්මක අපරාධ විරෝධී ඒජන්සිය වන DIICOT හි ප්‍රකාශක රමෝනා බොල්ලා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණ.
සශිකලා මධුෂාණී_
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!