කිසිදු ආරක්ෂිත ආධාරකයක් නොමැතිව තනිව ඕනෑම ගොඩනැගිල්ලක් මුදුනට නැග තමාවම වීඩියෝ කරගන්නා වූ යොන්ග් චීනයේ නොනගින ගොඩනැගිල්ලක් තිබුණේ නැතිතරම්ය . ඔහුගේ වීඩියෝ චීනයේ තරුණ පිරිස් ඉතා වුවමනාවෙන් නැරඹූ අතර ඔහුව නොදන්නා චීන තරුණියක් තරුණයෙක් නැති තරම්ය.
ජාත්‍යන්තර වශයෙන් ද ත්‍රාසජනක ක්‍රියාවල යෙදෙමින් ලෝකය මවිත කරවන්නෙක් ලෙස මෑත භාගයේ අතිශයින්ම ජනප්‍රිය වී සිටියේය. නොබෝදා තට්ටු 62 යුත් ගොඩ නැගිල්ලකට නැග සිය වීර වික්‍රමාන්විත පෙන්වීමට ගිය ඔහු ඉන් ඇද වැටී මිය ගිය බව ඔහුගේ ප්‍රේක්ෂකයින් දැන ගන්නේ ඔහුගේ මරණයෙන් මසක් ඉක්ම ගිය පසුවය. ඒ, වූ යොන්ග් ගේ වීඩියෝ අන්තර්ජාලයේ දක්නට නොලැබීම ගැන ඔවුන් කළ පැමිණිල්ලකදී ඔහුගේ පෙම්වතිය විසින් ඔහු මිය ගිය බව අනාවරණය කිරීමත් පසුවය.
චීනයේ බීජිං පුවත් සේවය පවසන පරිදි වූ වූ යොනින්ග් විසින් ඔහු මියයන්නට පෙර සිය වික්‍රමාන්විත සහිත වීඩියෝ 500ක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබූ අතර ඔහු එමගින් මිලියන ගණනක ප්‍රේක්ෂකයන්ද, හිට් වූ වීඩියෝ සදහා යුආන් 550,000 ($82000) මුදලක්ද ආසන්න වශයෙන් උපයා ගෙන තිබේ. ඔහු මෙසේ මුදල් උපයන්නට පටන් ගෙන තිබෙන්නේ පසුගිය ජූනි මාසයේ පටන්, එනම් ඉතා මෑතකදී වීම ද කැපී පෙනෙයි. මරණයේ අභිමුව හිදිමින් ඔහු විසින් සිදු කරනු ලබන මෙම බිහිසුණු ක්‍රියාවන් කිහිප විටක්ම චීනයේ මාධ්‍ය මගින් විවේචනයට ලක්ව තිබූ අතර එය ප්‍රචාරණය සදහා අන්තර්ජාලට තුළ ඔහු විසින් භාවිත කරන ලද වීඩියෝ චැනලයද ඉවත් කරන ලෙස ඔවුන් පෙර දැනුම් දීම් සිදු කර තිබේ.
ඔහු මියයන්නට පෙර සිය වික්‍රමාන්විත සහිත වීඩියෝ 500ක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබේ.
ඔවුන් මෙම වීඩියෝ නරඹන ප්‍රේක්ෂකයන් හදුන්වා දෙනු ලැබුයේ ජීවිතයක් මිලදී ගන්නන් “purchasing a life”ලෙසය. කෙසේ හෝ වේවා වූ යොන්ග් විසින් අතිශය බිහිසුණු ලෙස පේක්ෂකයන් පිනවන්නට යෑමත් තමන්ගේ ජීවිතය මිල කරන්නට යාමත් නිසා අද ඔහුගේ ජීවිතය එය විසින්ම අවසන් කර ඇත . මේ පිළිබදව ලෝකයේ නව කථා බහක් ආරම්භ වී ඇත් අතර තවත් rooftoppers ලා බිහිවීම වැළැක්වීමට නම් ජීවිත සමග සටන් කර අන් අයටද වැරදි ආදර්ශ ගෙන දෙන්නන්ගේ බිහිසුණු ක්‍රියාවල ත්‍රාස රසයට ඔල්වරසන් නොනංවා සිටිය යුතුය .
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…