මෙම වෙබ් අඩවිය වසර ගණනාවක් පුරාවට රුසියාවේ ක්‍රෙම්ලින්-විරෝධී ව්‍යාපාර අධීක්ෂණය කරමින් ලේඛනගත කරමින් සිට ඇති බවට කියවේ.
ක්‍රෙම්ලින්, හෝ මොස්කව් ක්‍රෙම්ලින්, යනු රුසියාවේ රුරිකිඩ්ස් හි පාලක රාජවංශය විසින් මොස්කව් නගරයේ පිහිටුවන ලද බලකොටු සංකීර්ණයකි.
වර්තමානයේ ක්‍රෙම්ලින් නාමය බොහෝ විට සමාන කරන්නේ රුසියාවේ ෆෙඩරල් රජයට ය.
OVD-Info වසා දැමීම සිදුකර තිබෙන්නේ අධිකරණ නියෝගයකට අනුව බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉකුත් දෙසැම්බර් 20 වන දින නිකුත් කළ අධිකරණ නියෝගයකට අනුව, OVD-Info වෙත පිවිසීම අවහිර කර දැමීමට රුසියානු බලධාරීන් කටයුතු කර තිබේ.
තොරතුරු, තොරතුරු තාක්ෂණය හා දත්ත සංරක්ෂණය මත පදනම් වූ නීතියකට ප්‍රකාරවයි එම වෙබ්අඩවිය මෙසේ අවහිර කර තිබෙන්නේ.
OVD-Info යනු විදේශ ඒජන්තයන්ගේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන සංවිධානයක් බවට ඉකුත් සැප්තැම්බර් මස රුසියානු රජය විසින් ප්‍රකාශ කරන ලදී.
කෙසේවෙතත්, OVD-Info යනු දේශපාලන පලිගැනීම් ඇතුළු රුසියාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් වලට විරුද්ධව හඬ නැඟූ ස්වාධීන සංවිධානයක් වන අතර, වසර ගණනාවක් පුරා රුසියානු රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවූයේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් වාර්තා කළ මාධ්‍ය ආයතනයකි.
මේ පිළිබඳව OVD-Info සංවිධානයෙන් කළ විමසීම් වලට එම සංවිධානය ප්‍රතිචාර දක්වා නොමැති බව ද සඳහන්.
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…