එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියට අනුව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යුධ ගැටුම් හා උද්ධමනය ඉහළයාම හේතුවෙන් නැගෙනහිර යුරෝපය සහ මධ්‍යම ආසියාව පුරා ළමුන් මිලියන හතරක් පීඩාවට හා දරිද්‍රතාවයට පත්ව ඇති බව ඊයේ(17) දිනයේදී නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය විය. එය 2021ට සාපේක්ෂව 19%ක වැඩිවීමකි. එමෙන්ම අතිරේක ළමුන් මිලියන 2.8 ක් දරිද්‍රතා රෝඛාවේ ජීවත් වෙමින් සිටියි.
රටවල් 22ක දත්ත අධ්‍යනය කිරීමෙන් අනතුරුව යුන්සෙෆ් සංවිධානය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ කලාපීය වශයෙන් දරිද්‍රතාවයේ සිටින දරුවන්ගේ සමස්ත වැඩිවීමෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් රුසියාවේ ක්‍රියා කලාපය හේතුවෙන් සිදුවන බවයි.
යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ යුනිසෙෆ් කලාපීය අධ්‍යක්ෂ අෆ්ෂාන් ඛාන් මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ දරිද්‍රතාවයෙන් පෙළෙන මෙම දරුවන්ට සහ පවුල්වලට සහයෝගය නොදක්වන්නේ නම්, නිසැකවම ජීවිත අහිමි වීම, ඉගෙනීම අහිමි වීම සහ අනාගතය අහිමි වීම් සිදුවනු ඇති බවයි. එමෙන්ම මෙම දරුවන් අතර ප්‍රචණ්ඩත්වය, සූරාකෑම සහ අපයෝජනයන්ට ගොදුරු වීමේ අවදානම වැඩි වේ.
යුනිසෙෆ් සංවිධානයට අනුව සිය පළමු උපන්දිනයට පෙර මිය යන ළමුන් සංඛ්‍යාව 4,500 පමණ වන අතර, 2022 වසරේ පමණක් පාසල් හැරගිය දරුවන් සංඛ්‍යාව 117,000 ඉක්මවන ලද බව කියැවේ.
සශිකලා මධුෂාණී_
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…