අරුම පුදුම

ඔහු එන තෙක් ඇය…. – නූතන හචිකෝගේ කතාව

 මෙයට සමාන නූතන කතා පුවතක් රුසියාවෙන් අසන්නට ලැබෙනවා. 

රුසියාවේ වොරොනෙෂ් නගරයේ රෝහලක චෙරී නවාතැන් අරන්. එයට හේතුව, ඇයට යන්නට තැනක් නැතිවීම නෙවෙයි, ඇගේ ස්වාමියා වන දිමිත්‍රි ඒ රෝහලේ ප්‍රතිකාර සඳහා නතර කර ඇති නිසයි.

ඉතින් චෙරී දරුණු හිම පතනය, ශීතල සුළං සහ සෙල්සියස් අංශක සෘණ ගණනක උෂ්ණත්වය දරාගෙන තමන්ගේ ස්වාමියා කිසියම් හෝ අවස්ථාවක තමන්ව දකින්නට ඒවි කියා මග බලාගෙන සිටිනවා.

ඔහුගේ බිරිඳ, ඒ කියන්නෙ චෙරීගෙ ස්වාමි දියණිය වන ස්වෙත්ලානා වාර ගණනාවක්ම මේ සුරතලාව නිවසට එක්කරගෙන යන්නට උත්සාහ කළා. නමුත් ඒ එක උත්සාහයක්වත් සාර්ථක වුණේ නැහැ. ‘‘චෙරී එයාට හරිම ආදරෙයි. එයා නැතිව ගෙදර යන්න එන්නෙ නෑ..“ යැයි ස්වෙත්ලානා Mir 24 පුවත් සේවයට පැවසුවා.

මේ වන විට චෙරී ගැන වොරොනෙෂ් නගරයේ බොහෝ දෙනා දන්නවා. ඇය ගැන ට්විටර් සටහන් පවා පළ වෙනවා.

ඔහු රෝහල්ගත කර දැනට සති 2 ක්.

නමුත් 1920 දශකයේ සිදුවුණු හචිකෝගේ කතාව වගේ මේ කතාව අවාසනාවන්ත අවසානයක් ඇති එකක් නෙවෙයි.

හචිකෝ මරණින් මතුත් ඇගේ ස්වාමියාගේ දෙපා පාමුල | AnimalWised

තමන්ගෙ සුරතලිය, දැඩි ශීතල නොතකා හිම බිමේ වැතිරී ගෙන, එහෙමත් නැතිනම් රෝහලේ දොරකඩට වෙලා තමන් එන තෙක් මගබලාගෙන ඉන්න බව දිමිත්‍රි දන්නවා. ඒ නිසා ඔහු කරන්නෙ, කොහොම හරි දවසකට වතාවක් රෝහල් බලධාරීන්ගෙන් අවසර අරගෙන චෙරීව බලන්න එළියට එන එකයි.

එහෙම ආ වෙලාවට දිමිත්‍රි ඇයට තමන් ළඟ තියෙන ආහාරවලින් සංග්‍රහ කරනවා. නමුත් චෙරීට කෑම බීම වලටත් වඩා උවමනා ඔහුගෙ ආදර සංග්‍රහයයි.

සුනඛයන් තරම් මිනිසුන්ට ආදරය කරන සහ ආදරය කළ හැකි තවත් සත්ව කොට්ඨාසයක් නැති බවට චෙරී තම ස්වාමියා වෙනුවෙන් දක්වන කෘතගුණය සහ ළබැඳියාව අපට නැවත වරක් සිහිපත් කර දෙනවා.

දිමිත්‍රි සහ ආදරණීය චෙරී

මේ සමග දැක්වෙන ප්‍රධාන ඡායාරූපය, දිමිත්‍රි රෝහල් වාට්ටුවේ දොරෙන් පිටතට එන තෙක් චෙරී නොඉවසිල්ලෙන් බලා සිටිනා ආකාරයයි. Credit: © YouTube / Мост ТВ

Share

Recent Posts

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

40 mins ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

23 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago