ලෝකය පුරා සමරිසි සහ සංක්‍රාන්තී ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කළ රුසියානු ජාතික යෙලේනා ග්‍රිගෝර්යේවා ශාන්ත පීටස්බර්ග් නගරයේදී තුවාල සහිතව ඝාතනය කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.
41 හැවිරිදි වියේ පසුවූ ඇය සිය ජීවිතයට තර්ජන පවතින කිහිප විටක්ම සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධ සැකකර්වන් හදුනා ගැනීමට රුසියානු පොලීසිය තවමත් අසමත් වී ඇති අතර ඇයව මරා දමා ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි යන්න පිළිබදවද පොලීසිය අවධානය යොමු කරමින් සිටී,
මීට ඉහතදීද පසුගිය ජනවාරි මාසයේදී රුසියානු ප්‍රතිවාදී ක්‍රියාකාරී 53 හැවිරිදි කොන්ස්ටන්ටයින් සිනිට්සින්වද මෙලෙසින්ම ඝාතනය කර තිබිණි.
ෙපසුගිය අගෝස්තුවේදී රුසියානු LGBT ක්‍රියාකාරීන් ගණනාවක් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ 2013 වසරේදී රුසියාව විසින් හදුන්වා දුන් සමරිසි ප්‍රචාරක කටයුතු සිදු කරන්නන්ට එරෙහිව හදුන්වා දුන් නීථි ප්‍රකාරවය.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.