චීනය, රුසියාව සහ පාකිස්තානය ඇතුළු ෂැංග්හයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවල් අට, එක්සත් ජනපද ඩොලර් වෙනුවට ද්විපාර්ශ්වික වෙළඳාම,ආයෝජන සිදු කිරීම සහ බැඳුම්කර නිකුත් කිරීමේ කටයුතු සඳහා දේශීය සහ ජාතික මුදල් භාවිතා කරන බවට මූලික ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබේ.
අද මොස්කවුහීදී සංවිධානයට අයත් රටවල මුදල් ඇමතිවරුන් අතර පැවති හමුවේදී මේ සම්බන්ධ අවසන් තීරණය ගනු ඇත.
ෂැංග්හයි සහයෝගිතා සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන රුසියාව සමාජික රටවල් අතර වෙළදාම සහ ආයෝජනයන් මෙලෙස දේශීය මුදල් භාවිතයෙන් සිදු කිරීම සම්බන්ධව යෝජනා විමසන ලදී, සාමාජික රටවල් විසින් ඊට ප්‍රතිචාර ලෙස ලබා දුන් යෝජනා පිළිබද විස්තරාත්මකව සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව ැංග්හයි සාමාජිකත්වය දරණ රටවල් වල මූළ්‍ය කටුයුතු වෙනුවෙන් මෙසේ දේශීය මුදල් භාවිතා කිරීම සම්බන්ධ අන්‍යෝන්‍ය අවබෝධාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇති.
ඒ් අනුව අද මොස්කව්හි පැවැත්වෙන SCO සමුළුවට චීනය, ඉන්දියාව, රුසියාව, පාකිස්තානය, කිර්ගිස්තානය, රුසියාව, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල නියෝජිතයින් සහභාගී වනු ඇත.
ඊට අමතරව ඉරානය, ඇෆ්ගනිස්ථානය, බෙලාරුස් සහ මොන්ගෝලියාව යන රටවල් සංවිධානයේ නිත්‍ය සාමාජිකයෙකු වීමට අපේක්ෂා කරමින් සිටී, මෙලෙස ෂැංග්හයි සාමාජික රටවල් අතර වෙළඳ හා ආයෝජන වලදී ඩොලර් සහ පවුම් වෙනුවට ජාතික මුදල් භාවිතය ආරම්භ වුවහොත් එය විශාල ඉදිරි ගමනක් වනු ඇතැයි වාර්තා පවසයි. එය සාමාජික රටවල ජාතික මුදල් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමද දායක වනු ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…